• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Gem City Ratnapura 2026 ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශනය අගෝස්තු අගදී රත්නපුරයේ

18 June 2026
in දේශීය, පුවත්
Gem City Ratnapura 2026 ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශනය  අගෝස්තු අගදී  රත්නපුරයේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව ගෝලීය මැණික් හා ස්වර්ණාභරණ මධ්‍යස්ථානයක් ලෙස තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සංවිධානය කෙරෙන “Gem City Ratnapura 2026” ජාත්‍යන්තර ප්‍රදර්ශනය එළඹෙන අගෝස්තු 31 සිට සැප්තැම්බර් 2 දක්වා රත්නපුරයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කළේය. අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) මඟින් තෙවැනි වරටත් සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය, රත්නපුරය ජාත්‍යන්තර මැණික් වෙළෙඳ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ දිගුකාලීන සැලැස්මේ වැදගත් පියවරක් වන බවයි. මැණික් කැණීම්, නිෂ්පාදන හා අපනයන ක්ෂේත්‍රවල පවතින බාධා අවම කරමින් කර්මාන්තය සංවර්ධනය කිරීම රජයේ අපේක්ෂාව බව ද ඔහු සඳහන් කළේය.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ ලංකා මැණික් ව්‍යාපාරිකයින්ගේ හා පතල්කරුවන්ගේ සංගමය ඇතුළු පාර්ශ්වකරුවන්ගේ සාමූහික දායකත්වයෙන් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය හරහා, දේශීය ශිල්පීය කුසලතා මෙන්ම ආයෝජන අවස්ථා ජාත්‍යන්තර ගැනුම්කරුවන් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මෙවර ප්‍රදර්ශනය සඳහා ප්‍රදර්ශන කුටි 60කට ආසන්න සංඛ්‍යාවක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර, මහා පරිමාණ අපනයනකරුවන්ට මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ද සිය නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට මෙහිදී අවස්ථාව හිමි වේ. ජාත්‍යන්තර ප්‍රදර්ශන දින දර්ශනයට සමගාමීව මෙය සංවිධානය කර ඇති බැවින්, විදේශීය ගැනුම්කරුවන්ට මෙරටට පැමිණ නව ව්‍යාපාරික අවස්ථා සොයා බැලීමට කදිම අවස්ථාවක් උදාවනු ඇත.
Post Views: 3
Previous Post

ඉරානයට එක සතයක්වත් දෙන්නේ නෑ

Next Post

ලෝක අංක 2 රුමේෂ් සහ ඔලිම්පික් රන් පදක්කම්ලාභී නිරාජ් චොප්රා හෙට මුහුණට මුහුණ ලා මහා සටනක

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved