පාර්ලිමේන්තු මහමැතිවරණය අගෝස්තු 05 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (10) පැවැති මාධ්‍ය හමුවේදී මේ බව පැවසිය.