• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ජර්මනිය සහ යුක්රේනය අතර යුරෝ බිලියන 4ක දැවැන්ත ආරක්ෂක ගිවිසුමක්

ඩ්‍රෝන යානා, දත්ත සහ මිසයිල පද්ධති සඳහා විශේෂ අවධානයක්

14 April 2026
in පුවත්, විදෙස්
ජර්මනිය සහ යුක්රේනය අතර  යුරෝ බිලියන 4ක  දැවැන්ත ආරක්ෂක ගිවිසුමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජර්මනිය සහ යුක්රේනය අතර 2004 වසරෙන් පසු පැවැත්වූ ප්‍රථම ද්විපාර්ශ්වික රජයේ උපදේශන සාකච්ඡාවලදී යුරෝ බිලියන 4ක දැවැන්ත ආරක්ෂක පැකේජයකට අත්සන් තබා තිබේ. යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සහ ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රිච් මර්ස් (Friedrich Merz) අතර බර්ලින් නුවරදී පැවැති මෙම සාකච්ඡාවලදී ගිවිසුම් 10කට වැඩි ප්‍රමාණයකට එළැඹ ඇති බව වාර්තා වේ. මෙම ගිවිසුම යටතේ පේට්‍රියට් (Patriot) මිසයිල සිය ගණනක් සැපයීමටත්, ඒකාබද්ධ ඩ්‍රෝන නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමටත් දෙරට එකඟ වී ඇත. මීට අමතරව, නවීන අවි පද්ධති සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය වන ඩිජිටල් යුධ පිටි දත්ත (digital battlefield data) හුවමාරු කර ගැනීමට ද ආරක්ෂක අමාත්‍යවරුන් තීරණය කර තිබේ.

Post Views: 3
Previous Post

අලුත් අවුරුදු වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාව හේතුවෙන් දින 4 තුළ වාහන 520,403ක් අධිවේගී මාර්ග භාවිතා කර ඇත

Next Post

ගල්ෆ් කලාපයෙන් යුරෝපයට ලැබෙන අවසන් තෙල් නැව් ද පැමිණෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඕස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළේ  පාලන සහ අවදානම් කළමනාකරණ  දුර්වලතා හමුවේ S&P Global  එහි ශ්‍රේණිගත කිරීම්  පහත හෙළයි

16 April 2026
මෘදුකාංග සැපයුම්  දාම ආරක්ෂණය සඳහා  දකුණු කොරියාවෙන්  නව මාර්ගෝපදේශ සංග්‍රහයක්

ප්‍රවීණ පුරාවිද්‍යාඥ ආචාර්ය  සිරිනිමල් ලක්දුසිංහ  අභාවප්‍රාප්ත වෙයි

වෙළඳාම් සහ ආයෝජන බැංකු අංශයේ  දක්ෂතා හමුවේ  Bank of America  ලාභාංශ අපේක්ෂාවන්  ඉක්මවා යයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඕස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළේ  පාලන සහ අවදානම් කළමනාකරණ  දුර්වලතා හමුවේ S&P Global  එහි ශ්‍රේණිගත කිරීම්  පහත හෙළයි

ඕස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළේ පාලන සහ අවදානම් කළමනාකරණ දුර්වලතා හමුවේ S&P Global එහි ශ්‍රේණිගත කිරීම් පහත හෙළයි

16 April 2026
මෘදුකාංග සැපයුම්  දාම ආරක්ෂණය සඳහා  දකුණු කොරියාවෙන්  නව මාර්ගෝපදේශ සංග්‍රහයක්

මෘදුකාංග සැපයුම් දාම ආරක්ෂණය සඳහා දකුණු කොරියාවෙන් නව මාර්ගෝපදේශ සංග්‍රහයක්

16 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved