• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග අර්බුදයෙන් ලෝකයේම ඉන්ධන මිල ඉහළට වසර 4කට පසු ඉන්දියාවත් මිල වැඩි කරයි

17 May 2026
in පුවත්, විදෙස්
මැදපෙරදිග අර්බුදයෙන් ලෝකයේම ඉන්ධන මිල ඉහළට වසර 4කට පසු ඉන්දියාවත් මිල වැඩි කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑම, නැව් ගාස්තු වැඩි වීම සහ මැදපෙරදිග ගැටුම් හේතුවෙන් පවතින අවිනිශ්චිතතාව නිසා ලොව පුරා ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 120 දක්වා ඉහළ ගිය අතර, එය මේ වන විට ඩොලර් 100 – 105 මට්ටමේ පැවතුණද, මැයි මාසය අවසාන වන විට එය යළිත් වේගයෙන් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබේ.
ලෝකයේ බොහෝ රටවල් ඉන්ධන මිල ඉහළ දැමුවද මේ දක්වා මිල වැඩි නොකළ ඉන්දියාව, වසර 4කට පසු පළමු වරට ඉන්ධන මිල 3%කින් ඉහළ දමා ඇත. ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල ඉන්දීය රුපියල් 97.77ක් සහ ඩීසල් ලීටරයක මිල ඉන්දීය රුපියල් 90.67ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන්දියාවේ ඉන්ධන පිරවුම්හල්වලින් 90%කට වඩා පාලනය කරන ඉන්දීය ඔයිල්, හින්දුස්තාන් පෙට්‍රෝලියම් සහ භාරත් පෙට්‍රෝලියම් යන රාජ්‍ය සමාගම් විසින් මෙම නව මිල තීරණය කර ඇත. ඉහළ යන බලශක්ති වියදම් හමුවේ විදේශ සංචිත රැක ගැනීම වෙනුවෙන් ඉන්ධන භාවිතය අවම කරන ලෙසත්, හැකි සෑම අවස්ථාවකදීම නිවසේ සිට රාජකාරි කරන ලෙසත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජනතාවගෙන් ඉල්ලා තිබේ.
පාකිස්තානයේ ඉන්ධන මිල ඉහළම අගයක් දක්වා වැඩි කර ඇති අතර, එරට ඩීසල් ලීටරයක මිල පාකිස්තානු රුපියල් 414.58ක් සහ පෙට්‍රල් ලීටරයක මිල පාකිස්තානු රුපියල් 414.78ක් දක්වා ඉහළ දමා ඇත. පසුගිය මාස 3ක කාලය තුළ පාකිස්තානයේ ඉන්ධන වියදම් 56% සිට 75% දක්වා ඉහළ ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
වියට්නාමය, ජර්මනිය සහ එක්සත් ජනපදය වැනි රටවල් ද 2026 අප්‍රේල් මාසයේදී සිය රටවල ඉන්ධන මිල 16% සිට 50% දක්වා ඉහළ අගයකින් වැඩි කිරීමට පියවර ගෙන තිබුණි.
Post Views: 1
Previous Post

ජල පහරකට හසුව ගසාගෙන ආ බවට සැක කෙරෙන නාදුනන මළ සිරුරක් හෝමාගමෙන් හමුවෙයි

Next Post

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 14ක 5,242ක පිරිසක් පීඩාවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දැයට කිරුළෙන් රුපියල් මිලියන 700ක්  ගසාකෑ බවට ශිරන්ති රාජපක්ෂ,  රංජිත් සියඹලාපිටිය ඇතුළු 14 දෙනෙකුට එරෙහිව  අල්ලස් කොමිසමෙන් දැවැන්ත විමර්ශනයක් ඇරඹෙයි

OpenAI සමාගමෙන් දැවැන්ත මිලදී ගැනීමක්:  ටේලර් ස්විෆ්ට්, ට්‍රම්ප් සහ බයිඩන්ගේ  කටහඬවල් හොරට ක්ලෝන කරපු  Weights ස්ටාර්ටප් එක OpenAI සතු වෙයි

පොහොර මිල 18,500 ට පැනලා,  වී කිලෝව 100 ට බැහැලා:

ඩුබායි හැකර්වරුන්ගෙන් සහ  ඉන්දීය සේවකයන්ගෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට  මිලියන ගණනක දැවැන්ත පොල්ලක්:

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පොහොර මිල 18,500 ට පැනලා,  වී කිලෝව 100 ට බැහැලා:

පොහොර මිල 18,500 ට පැනලා, වී කිලෝව 100 ට බැහැලා:

17 May 2026
ඩුබායි හැකර්වරුන්ගෙන් සහ  ඉන්දීය සේවකයන්ගෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට  මිලියන ගණනක දැවැන්ත පොල්ලක්:

ඩුබායි හැකර්වරුන්ගෙන් සහ ඉන්දීය සේවකයන්ගෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට මිලියන ගණනක දැවැන්ත පොල්ලක්:

17 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved