යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනයට එරෙහිවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සහ රජයේ දන්ත වෛද්‍ය සංගමය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු අදාළ සියලු වෘත්තීය සංවිධාන සමඟ එක්ව මෙම යෝජනාවට එරෙහිව කටයුතු කිරීමට එම සංගම්වල නියෝජිතයෝ එකඟතාවකට පැමිණ ඇති බව වාර්තා වේ.
Post Views: 14