• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගෝඨා පරද්දන්න ඥානසාර හිමිට පුළුවන්

20 June 2018
in ක්‍රීඩා

2020 ජනාධිපතිවරණයට ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටින්නේ එළැඹෙන ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමේ වැඩපිළිවලෙහි ඥානසාර හිමියන් සිටින බවයි.

බෞද්ධ ඡන්ද ලබා ගැනීමේ පරමාර්ථයෙන් ඥානසාර හාමුදුරුවන් ස්වාධින අපේක්ෂකයෙකු ලෙස පත් කර ගැනීමේ ක්‍රියාවලිය දියත් කර ඇති බව ප්‍රසන්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 14
Previous Post

ණය හංගන්නේ නෑ

Next Post

වන්නි යාත්‍රා පාපැදි යාත්‍රාව සාර්ථකව නිමා විය

editor

editor

Next Post

වන්නි යාත්‍රා පාපැදි යාත්‍රාව සාර්ථකව නිමා විය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved