27 April 2024
#දේශීය

ඥානසාර හිමියන්ගේ සැත්කම කල් යයි

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට හට ලබා දුන් අධිකරණ තීන්දුවට අභියාචනාවක් ඉදිරිපත් කිරීම ලබන 29 වනදා සිදු කරන බව එම පක්ෂයේ එම සංවිධානයේ ප්‍රධාන විධායක ආචාර්ය ඩිලන්ත විතානගේ මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ මේ වන විට ඥානසාර හිමියන් හට සැත්කමක් කිරීම සඳහා කටයුතු සුදානම් කර ඇති බවයි. නමුත් ස්වාමීන් වහන්සේගේ හෘදස්පන්දනය යම් ගැටළුවක් ඇති වීමත් සමඟ සැත්කම කල් ගතව ඇති බව ඔහු පැවසිය.

නඩු තින්දුව සම්බන්දයෙන් ඉදිරියේදී අභියාචනාධීකරණයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට කටයුතු කරනු බව ද විතානගේ මහතා කියා සිටියේය.

 

පෙර පුවත් 

 

ඥානසාර හිමිට වසර 06 සිර දඩුවමක්

Leave a comment

Your email address will not be published. Required fields are marked *