• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

යහපාලනය අවුල් වෙලා

21 July 2018
in ක්‍රීඩා

යහපාලන ආණ්ඩුව මේ වන විට අවුල් වී ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි. ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ වත්මන් දේශපාලනය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙන්ම ඇති පිරිස් යළි එක් කරගෙන ඉදිරියට ගමන් කළ යුතු බවයි.

එසේම පසුගිය දා ආණ්ඩුවෙන් ඉවත් වු 16 දෙනා කිසි ලෙසකත් තනි නොකරන අතර ඉදිරියේදී පොදු ජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකට එක්ව කටයුතු කළ යුතු බව ඔහු කියා සිටියේය. තව ද ජනාධිපතිවරයා පවා පවසා ඇත්තේ විපක්ෂයේ සිට දේශපාලන කිරීම වඩා සුදුසු බවයි.

Post Views: 11
Previous Post

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වෙනස් කරන්නේ නෑ

Next Post

ජනාධිපතිවරණය කල් දැමීමේ වැඩපිළිවෙලක්

editor

editor

Next Post

ජනාධිපතිවරණය කල් දැමීමේ වැඩපිළිවෙලක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved