• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

google කාර්‍ය මණ්ඩලය 2021 දීත් ගෙදර ඉඳලා වැඩ !

28 July 2020
in දේශීය

ගුගල් සමාගම සිය ලක්ෂ 02ක් පමණ වන සේවකයින්ට තවත් වසරක කාලයක් සිය නිවෙස් වල සිට රැකියාවේ නිරතවන ලෙස දැනුම්දී ඇත.

ගුගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සුන්දර් පිචෙයි උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය නිවේදනය කරන්නේ  පසුගිය සතියේ දී ඉහළ කළමනාකාරීත්වය සමග පැවති සාකච්ජාවකින් පසුව ගූගල් සමාගම එම තීරණය ගනු ලැබු බවයි.

ඒ අනූව කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ 2021 වර්ෂයේ ජුනි මස 30 වෙනිදා දක්වා සිය නිවෙස් වල සිට රාජකාරි කටයුතු සිදුකරන ලෙස ගුගල් සමාගම සිය සේවකයින් වෙත ඊයේ (27) ඊමේල් පණිවිඩයක් මගින් දැනුවත් කර ඇති බවත් වාර්තා වෙයි.

ලොව විශාලතම තාක්ෂණික සේවා සැපයීම් සමාගම වන්නේ ගූගල් සමාගමය.

Post Views: 7
Previous Post

කොරෝනා කේන්ද්‍රය ඉන්දියාවට ?

Next Post

වාලච්චේන මෙන් ඇඹිලිපිටිය කඩදාසි කම්හලට ඉදිරි මාස කිහිපය තුළ පණ දෙනවා – ඇමැති විමල්

editor

editor

Next Post

වාලච්චේන මෙන් ඇඹිලිපිටිය කඩදාසි කම්හලට ඉදිරි මාස කිහිපය තුළ පණ දෙනවා - ඇමැති විමල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved