• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පොහොට්ටුවෙන් ගෝඨානම් සහාය දෙනවා – මෛත්‍රී

8 August 2018
in දේශීය

පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වුවහොත් සහාය ලබා දෙන බව මෛත්‍රී ගුණරත්න මහතා පවසයි. ඒ මහතා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා අන් රාජපක්ෂවරුන් මෙන් නොවන බවත් රට ගැන කැක්කුමක් ඇති පුද්ගලයෙකු බවයි.

ගෝඨාභය මහතාට කොතෙක් අඩුපාඩු තිබුණත් යුද්ධය නිම කරමින් නාගරික සංවර්ධනය කළ පුද්ගලයෙකු වන්නේ ඔහු බව හෙතෙම කියා සිටියේය. රාජපක්ෂවරුන් වෙන කිසිවෙකුට එසේ කීමට නොහැකි බව ද ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ලේකම් නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා TTVnews වෙබ් අඩවිය සමඟ එක්ව වැඩිදුරටත් කියා සිටියේ නැවතත් රනිල් වික්‍රමසිංහ මහතා හෝ මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ දේශපාලනයෙන් එක්ව කටයුතු නොකරන බවයි. ඔවුන් ජනතාවට ලබා දුන් පොරොන්දු කිසිවක් ඉටු නොකරන බවත් නැවතත් ඔවුන් සමඟ එක්වීමට කටයුතු නොකරන බවයි.

කෙසේ වෙතත් පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් මේ වන විට පළාත් පාලන ආයතනවලට තේරී පත්ව ඇති පිරිස් පවා මේ වන විට නැවත පරණ පුරුදු ආකාරයෙන් සොරකම් කිරීම් සිදු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 11
Previous Post

කරුණානිධි අභාවප්‍රාප්ත වෙයි

Next Post

රට යන්න සතියකට ෆයිල් 15 කට අත්සන් කරනවා – ඇමැති මහින්ද

editor

editor

Next Post

රට යන්න සතියකට ෆයිල් 15 කට අත්සන් කරනවා - ඇමැති මහින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved