• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනාධිපති ගෝඨාභය හදිසියේ ම ජාතික රෝහල ට…

9 January 2020
in දේශීය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (09) උදෑසන කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වී ය.

ජනාධිපතිවරයා බාහිර රෝගී අංශය වෙත ගොස් එහි කාර්ය මණ්ඩලය හා රෝගීන් සමඟ සාකච්ඡාවක නිරතව ඇති අතර, එහිදී රෝගීන් කොළඹ ජාතික රෝහල වෙත පැමිණ ඇති ප්‍රදේශ විමසා ඇති අතර දුර බැහැර සිටි පැමිණි රෝගීන් එසේ පැමිණීමට හේතු විමසා ඇත.

එහිදී අදාළ රෝගීන් තමන් පදිංචි ප්‍රදේශවල පවතින රෝහල්වල ගැටළු පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කර ඇත.

එසේම රෝහල් කාර්ය මණ්ඩලය සමඟ ද ජනාධිපතිවරයා රෝහලේ මේ වන විට පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කර ඇත.

* Written by : Janith Vipulaguna

Post Views: 11
Previous Post

සිංගප්පුරුවේ නව නීති ගැන සම්බන්ධව ජනපති දැනුවත් කරයි

Next Post

එජාපය ගෙන ආ ඇක්සා ගිවිසුම වහාම අහෝසි කරන්න සහාය ලබා දෙනවා – ජවිපෙ

editor

editor

Next Post

එජාපය ගෙන ආ ඇක්සා ගිවිසුම වහාම අහෝසි කරන්න සහාය ලබා දෙනවා - ජවිපෙ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved