• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහ කන්නයේ පොහොර හිඟයට තිත ආනයනය සහ බෙදා හැරීම නිශ්චිත කාලසටහනකට කරන්න රජය සහ පොහොර සමාගම් එකඟ වෙයි

11 June 2026
in දේශීය, පුවත්
මහ කන්නයේ පොහොර හිඟයට තිත ආනයනය සහ බෙදා හැරීම නිශ්චිත කාලසටහනකට කරන්න රජය සහ පොහොර සමාගම් එකඟ වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉදිරි මහ කන්නයේදී ගොවි ජනතාවට කිසිදු හිඟයකින් තොරව, නියමිත වේලාවට පොහොර ලබා දීම සහතික කිරීම සඳහා පොහොර ආනයනය සහ බෙදා හැරීමේ සමස්ත ක්‍රියාවලිය නිශ්චිත කාලසටහනකට අනුව සිදු කිරීමට රජය සහ පෞද්ගලික පොහොර සමාගම් එකඟතාවකට පැමිණ ඇත.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳව පුළුල් ලෙස අවධානය යොමු කෙරිණි. එහිදී වත්මන් යල කන්නයේ පොහොර බෙදා හැරීමේ තත්ත්වය ද සමාලෝචනයට ලක් විය.
ලබන සැප්තැම්බර් මාසයේ මුලදී මහ කන්නය ආරම්භ වීමට නියමිත බැවින්, ඊට පෙර ගොවීන් වෙත පොහොර ළඟා කරවීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි. ලෝක වෙළෙඳපොළේ පොහොර මිල උච්චාවචනය වීමේ ප්‍රවණතා පිළිබඳව ද අවධානය යොමු කරමින් ක්‍රමවත් ආනයන සැලැස්මක් සකස් කිරීමට මෙහිදී තීරණය වූ අතර, එහි ප්‍රගතිය එළඹෙන ජූලි මාසයේ මුල් භාගයේදී නැවත විමසා බැලීමට සියලු පාර්ශ්ව එකඟ වී තිබේ. පොහොර සමාගම්වලට මේ සඳහා රජයෙන් ලැබිය යුතු සහයෝගය පිළිබඳව ද ජනාධිපති ලේකම්වරයා මෙහිදී විමසා බැලීය.
මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජානකී අමරතුංග, රාජ්‍ය පොහොර සමාගමේ සභාපති බී.සී.ඩබ්. සේතුගේ යන මහත්ම මහත්මීන් ද, CIC, හේලීස්, ඇලයිඩ් සහ නිව් ලංකා කොමර්ෂල් ඇතුළු ප්‍රමුඛ පෙළේ පෞද්ගලික පොහොර සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් සහ අධ්‍යක්ෂවරුන් පිරිසක් ද එක්ව සිටියහ.
Post Views: 1
Previous Post

පශ්චාත් අස්වනු හානිය අවම කරන්න ශ්‍රී ලංකාව ගත් පියවර ලෝක සමුළුවකදී ඇගයීමට ලක්වෙයි

Next Post

ශ්‍රී ලංකා නෙට්බෝල් සංචිතයට නවක මුහුණු 3ක් වසර 6කට පසු තිළිණිත් නැවත කණ්ඩායමට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved