• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පළාත් සභා මැතිවරණය කල් දැමීම රජයේ බියගුලුකමේ ප්‍රතිඵලයක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

6 June 2026
in දේශීය, පුවත්
පළාත් සභා මැතිවරණය කල් දැමීම  රජයේ බියගුලුකමේ ප්‍රතිඵලයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට වත්මන් රජය මැලිකමක් දක්වන්නේ මැතිවරණ ප්‍රතිඵල හමුවේ ජනතා විරෝධය සහ ඡන්ද පදනම අහිමි වීම පිළිබඳව පවතින බිය නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සමඟ විපක්ෂ නායක කාර්යාලයේ පැවති හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.
විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ මෑතකදී පැවති මැතිවරණවලදී රජයට ඡන්ද ලක්ෂ 23ක් පමණ අහිමි වී ඇති බවත්, තවදුරටත් ඡන්ද අහිමි වේ යැයි පවතින බිය නිසා ජනමතයට මුහුණ දීමට රජය අසමත් වී ඇති බවත්ය. ඕනෑම පාර්ශ්වයකට අසීමිත බලයක් ලැබීම රටට හානිකර බවත්, තමන් නියෝජනය කරන සමගි ජන බලවේගය වුවද අපේක්ෂා කරන්නේ සාධාරණ බහුතරයක් පමණක් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
රජය බලයට පැමිණි පසු ජන දුක අමතක කර සුර සැප විඳින බව පවසන විපක්ෂ නායකවරයා, ඉන්ධන සහ විදුලි බිල්පත් සම්බන්ධයෙන් සහන ලබා දීමට පියවර නොගැනීම පිළිබඳව රජය දැඩි ලෙස විවේචනය කළේය. පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජයට බලකිරීම සඳහා විශේෂ ජාතික මෙහෙයුම් කමිටුවක් පිහිටුවන බවත්, එහිදී තනතුරු පදනම් කර නොගෙන සියලු දෙනා එක්වන බවත් ඔහු පැවසීය.
13 වැනි සංශෝධනය පිළිබඳ අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ සමගි ජන බලවේගය ඒ සම්බන්ධයෙන් ද්විත්ව ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බවයි. රටේ ඒකීයභාවය සහ ස්වෛරීත්වය ආරක්ෂා කරමින් එය පවතින ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට පක්ෂයක් ලෙස තමන් සූදානම් බව ඔහු අවධාරණය කළේය. තවද, පළාත් සභා යනු සුදු අලීන් නොවන බවත්, නිසි ලෙස ක්‍රියාත්මක කළහොත් ඒවා තුළින් රටට දැවැන්ත මෙහෙවරක් සහ ආයෝජන අවස්ථා ලබා ගත හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
Post Views: 10
Previous Post

ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳව තුර්කි ව්‍යාපාරික දූත පිරිසක් සහ අමාත්‍ය විජිත හේරත් අතර සාකච්ඡාවක්

Next Post

50 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ ජාතික රට හරහා දිවීමේ තරගාවලිය උත්කර්ෂවත් ලෙස අවසන්

Editor TTV News

Editor TTV News

Next Post
50 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ ජාතික රට හරහා දිවීමේ තරගාවලිය  උත්කර්ෂවත් ලෙස අවසන්

50 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ ජාතික රට හරහා දිවීමේ තරගාවලිය උත්කර්ෂවත් ලෙස අවසන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved