50 වැනි ස්වර්ණ ජයන්ති ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වූ ‘ජාතික රට හරහා දිවීමේ තරගාවලිය’ (National Cross Country Championship) අද (ජූනි 06) උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. දිවයිනේ පළාත් 09 නියෝජනය කරමින් දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 122 දෙනෙකු මෙම තරගාවලියට සහභාගී විය.
තරගාවලියේ සමස්ත ප්‍රතිඵලයන්ට අනුව, පිරිමි අංශයේ සමස්ත කණ්ඩායම් ශූරතාව (Team Championship) දිනා ගැනීමට ඌව පළාත සමත් වූ අතර, කාන්තා අංශයේ සමස්ත කණ්ඩායම් ශූරතාව මධ්‍යම පළාත විසින් දිනා ගන්නා ලදී.
තරගාවලියේ පිරිමි අංශයේ අවසන් ප්‍රතිඵල (පළමු ස්ථාන 10):
V. Vakshan (මධ්‍යම පළාත – CP) – 33:28.81
J. Kujendra Prasan (මධ්‍යම පළාත – CP) – 33:48.01
M. Gobinathan (ඌව පළාත – UVA) – 34:00.41
K. Sammugeshwaran (මධ්‍යම පළාත – CP) – 34:24.54
M.S.A. Fernando (බස්නාහිර පළාත – WP) – 34:39.56
K.H.M. Sarath Kumara (ඌව පළාත – UVA) – 35:01.81
R.M.S. Pushpakumara (බස්නාහිර පළාත – WP) – 35:09.53
G.M.G.S.R. Wijewickrසබරගමුව – SGP) – 35:15.98
ama (
A.B.N. Alwis (සබරගමුව
T.M.E. Thennakoon – වාර්තා වී ඇත. – SGP) – 35:27.71
















