• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳව තුර්කි ව්‍යාපාරික දූත පිරිසක් සහ අමාත්‍ය විජිත හේරත් අතර සාකච්ඡාවක්

6 June 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳව  තුර්කි ව්‍යාපාරික දූත පිරිසක්  සහ අමාත්‍ය විජිත හේරත්   අතර සාකච්ඡාවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
තුර්කියේ ප්‍රමුඛතම ව්‍යාපාරික සමූහයක් වන ‘පෙන්තෝල්’ (Penthol) සමූහය සහ ‘ඇමෙරොන් එනර්ජීස්’ (Ameron Energies) හි නියෝජිතයින් සහ අමාත්‍ය විජිත හේරත් මහතා අතර විශේෂ හමුවක් පසුගිය (05) දින අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.
මෙම හමුවේදී තුර්කි ආයෝජකයින් පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ නව රජය බලයට පත්වීමත් සමඟ රට තුළ නිර්මාණය වී ඇති ආයෝජන හිතකාමී පරිසරය තමන්ගේ දැඩි අවධානයට ලක්ව ඇති බවයි. විශේෂයෙන්ම, ආයෝජන ව්‍යාපෘති කිසිදු බාධාවකින් තොරව සාර්ථක කර ගැනීමට පවතින හැකියාව සහ රජයේ සහයෝගය පිළිබඳව ඔවුන් සිය ප්‍රසාදය පළ කර ඇත.
ශ්‍රී ලංකාවේ බලශක්ති සහ අනෙකුත් ක්ෂේත්‍රයන්හි නව ආයෝජන අවස්ථා ලබා ගැනීම පිළිබඳව ද මෙහිදී අමාත්‍යවරයා සහ තුර්කි දූත පිරිස අතර අදහස් හුවමාරු වී ඇති අතර, ඉදිරි කාලයේදී දෙරට අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට රජය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
Post Views: 9
Previous Post

15 හැවිරිදි වෛභව් සූර්යවංශි ඉන්දීය විස්සයි20 සංචිතයට

Next Post

පළාත් සභා මැතිවරණය කල් දැමීම රජයේ බියගුලුකමේ ප්‍රතිඵලයක්

Editor TTV News

Editor TTV News

Next Post
පළාත් සභා මැතිවරණය කල් දැමීම  රජයේ බියගුලුකමේ ප්‍රතිඵලයක්

පළාත් සභා මැතිවරණය කල් දැමීම රජයේ බියගුලුකමේ ප්‍රතිඵලයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved