• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

දිවයිනට ඊසාන දෙසින් පවතින අඩුපීඩන කලාපය තවදුරටත්: ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ තද වැසි

13 May 2026
in කාලගුණ, දේශීය, පුවත්
දිවයිනට ඊසාන දෙසින් පවතින  අඩුපීඩන කලාපය තවදුරටත්:  ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ තද වැසි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අඩුපීඩන කලාපය තවදුරටත් ක්‍රියාත්මක වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඉදිරි දින කිහිපය තුළ මෙම පද්ධතිය උතුරු දෙසට ගමන් කිරීමට ඉඩ ඇති අතර ඒ හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහිත කාලගුණය තවදුරටත් අපේක්ෂා කෙරේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලට මෙන්ම අනුරාධපුර, ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත්, අම්පාර, මඩකලපුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ලැබිය හැකිය. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර සුළගේ වේගය පැ.කි.මී. 25-35 පමණ වේ. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා ඉහළ යා හැකි බැවින් එම ප්‍රදේශ රළු විය හැක.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, මුහුදු ප්‍රදේශවල පවතින රළු ස්වභාවය පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත් ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
Post Views: 1
Previous Post

ඉරානයෙන් අමෙරිකාවට අනතුරු ඇඟවීමක් අපේ සාම සැලැස්ම පිළිගනු නැතහොත් අසාර්ථකත්වයට මුහුණ දෙනු

Next Post

උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාවට වන්දි පිරිනැමීම ඇරඹෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රුපියල් ලක්ෂ 48ක  දුම්වැටි ජාවාරමක් කටුනායකදී ව්‍යර්ථ වෙයි  දෙමටගොඩ පුද්ගලයෙකු රේගු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 48ක දුම්වැටි ජාවාරමක් කටුනායකදී ව්‍යර්ථ වෙයි දෙමටගොඩ පුද්ගලයෙකු රේගු අත්අඩංගුවට

13 May 2026
නායයෑම් අවදානම ඉහළ යාමත් සමඟ  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන්  ජනතාවට හදිසි අනතුරු ඇඟවීමක්

වැල්ලවාය අලිකොටආර ජලාශයේ  වාන් දොරටු විවෘත කිරීමත් සමඟ  ප්‍රධාන මාර්ගයක ගමනාගමනය අඩාල වෙයි  ආපදා තත්ත්වය හමුවේ මගී ජනතාවට දැඩි බලපෑමක්

දිවයිනේ නීතිමය සංස්කෘතිය  උඩුයටිකුරු කරන ජනාධිපතිවරයාගේ තීරණාත්මක ප්‍රකාශය  රුපියල් බිලියන 500ක ප්‍රතිපාදන සම්බන්ධයෙන්  නිලධාරීන්ට පැවරුණු නව වගකීම

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තීරුබදු රහිත දුම්වැටි සමඟ  චීන ජාතිකයෙකු  මරදානේදී කොටු වෙයි

තීරුබදු රහිත දුම්වැටි සමඟ චීන ජාතිකයෙකු මරදානේදී කොටු වෙයි

13 May 2026
කොළඹ සංවර්ධන ව්‍යාපෘති සඳහා  මිලියන ගණනක ප්‍රතිපාදන වෙන් කෙරේ  අග්‍රාමාත්‍යවරියගෙන් නිලධාරීන්ට  විශේෂ උපදෙස් මාලාවක්

කොළඹ සංවර්ධන ව්‍යාපෘති සඳහා මිලියන ගණනක ප්‍රතිපාදන වෙන් කෙරේ අග්‍රාමාත්‍යවරියගෙන් නිලධාරීන්ට විශේෂ උපදෙස් මාලාවක්

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved