• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2026 ජල සම්පාදන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් රුපියල් බිලියන 175ක ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට

6 July 2026
in දේශීය, පුවත්
2026 ජල සම්පාදන ක්ෂේත්‍රයේ  දැවැන්ත පෙරළියක්  රුපියල් බිලියන 175ක  ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන දැවැන්ත ජල ව්‍යාපෘති කිහිපයක් 2026 වසරේදී අවසන් කර ජනතා අයිතියට පත් කිරීමට රජය සැලසුම් කර තිබේ. රුපියල් බිලියන 175කට අධික මුදලක් වැය කරමින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘති හරහා දිවයිනේ පවුල් ලක්ෂ තුනකට ආසන්න සංඛ්‍යාවකට පිරිසිදු පානීය ජලය හිමිවනු ඇත.
ජූලි මසදී රුපියල් මිලියන 4,995ක වියදමින් ලග්ගල නව නගර ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් පවුල් 6,800කට සහ රුපියල් බිලියන 32ක වියදමින් තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් පවුල් 25,000කට ප්‍රතිලාභ සැලසේ. එමෙන්ම රුපියල් බිලියන 52ක ආයෝජනයකින් අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ද ජූලි මසදී ආරම්භ වීමට නියමිතය.
සැප්තැම්බර් මසදී රුපියල් මිලියන 20,207ක ආයෝජනයකින් පොල්ගහවෙල, පොතුහැර සහ අලව්ව ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය විවෘත කෙරෙන අතර එමගින් පවුල් 38,000කට පානීය ජල ගැටලුවට විසඳුම් ලැබෙනු ඇත. වසර අවසානයේදී එනම් දෙසැම්බර් මසදී, රුපියල් මිලියන 65,000ක පිරිවැයකින් ක්‍රියාත්මක වන මහනුවර උතුර – පාතදුම්බර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිතය. මෙය වසරේ විශාලතම ව්‍යාපෘතිය වන අතර ඉන් පවුල් 173,000කට ප්‍රතිලාභ සැලසෙනු ඇත.
මෙම ව්‍යාපෘති නිම වීමත් සමඟ මෙරට ජල ආවරණය සැලකිය යුතු මට්ටමකින් ඉහළ යන අතර, වකුගඩු රෝගය බහුල ප්‍රදේශ ඇතුළු බොහෝ ප්‍රදේශවල ජනතාවට ආරක්ෂිත පානීය ජලය ලබාදීම රජයේ ප්‍රධාන අපේක්ෂාවයි.
Post Views: 9
Previous Post

විවිධ වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 1,000කට අධික සංඛ්‍යාවක් සේවයෙන් ඉවත් කෙරේ මහජන ආරක්ෂක ඇමති

Next Post

මීගමුව බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක් ගැටුමෙන් තුවාල ලැබූවන් රෝහලට

Editor TTV News

Editor TTV News

Next Post
මීගමුව බන්ධනාගාරයේ  උණුසුම් තත්ත්වයක්  ගැටුමෙන් තුවාල ලැබූවන් රෝහලට

මීගමුව බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක් ගැටුමෙන් තුවාල ලැබූවන් රෝහලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved