• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විවිධ වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 1,000කට අධික සංඛ්‍යාවක් සේවයෙන් ඉවත් කෙරේ මහජන ආරක්ෂක ඇමති

6 July 2026
in දේශීය, පුවත්
විවිධ වැරදි සම්බන්ධයෙන්  පොලිස් නිලධාරීන් 1,000කට  අධික සංඛ්‍යාවක් සේවයෙන් ඉවත් කෙරේ මහජන ආරක්ෂක ඇමති
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
විවිධ නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් 1,000කට වැඩි පිරිසක් මේ වන විට සේවයෙන් ඉවත් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, මෙලෙස සේවයෙන් ඉවත් කරන ලද පිරිස අතරින් සැලකිය යුතු පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වීම සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සමඟ සබඳතා පැවැත්වීම වැනි බරපතළ චෝදනාවලට වරදකරුවන් වූවන් බවයි. මීට අමතරව, රාජකාරි පැහැර හැරීම සහ අල්ලස් ලබා ගැනීම වැනි චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් වූ නිලධාරීන් ද සේවයෙන් නෙරපා හැර ඇත.
පොලිස් නිලධාරීන්ට එරෙහිව ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් කඩිනම් සහ විනිවිද පෙනෙන විමර්ශන සිදු කරමින් පවතින බවත්, පොලිස් දෙපාර්තමේන්තුවේ විනය සහ ගෞරවය ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 18
Previous Post

ජූනි මාසයේදී මහ බැංකුව ඩොලර් මිලියන 70.8ක ශුද්ධ මිලදී ගැනීමක් සිදුකරයි

Next Post

2026 ජල සම්පාදන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් රුපියල් බිලියන 175ක ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

30 September 2026
උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved