• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගුරු සේවය මෙරට ඉහළම වැටුප් ලබන වෘත්තීන් 10 අතරට ඇමති චන්දන අබයරත්නගෙන් විශේෂ ප්‍රකාශයක්

15 May 2026
in දේශීය, පුවත්
ගුරු සේවය මෙරට  ඉහළම වැටුප් ලබන වෘත්තීන් 10 අතරට ඇමති චන්දන අබයරත්නගෙන්  විශේෂ ප්‍රකාශයක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ගුරු සේවය මෙරට වැඩිම වැටුප් ලබන වෘත්තීන් 10 අතරට ඇතුළත් කිරීම රජයේ අපේක්ෂාව බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පවසයි. රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ගුරු සේවයේ පවතින ගැටලු විසඳීම සඳහා පියවරෙන් පියවර වැටුප් වැඩි කිරීමට කටයුතු කරන බව වනාතවිල්ලුව ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙරට පවතින ගුරු හිඟය පියවීම සඳහා 2021 වසරේ සිට ප්‍රමාද වී තිබූ ගුරු බඳවා ගැනීම් මේ වසරේදී කඩිනම් කර ඇති අතර ඒ අනුව ගුරුවරුන් දහසකට අධික ප්‍රමාණයක් බඳවා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන මේ වන විටත් වෙන් කර තිබේ. ඉදිරි දිනවලදී මේ සඳහා වන තරග විභාග කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව විනිවිදභාවයකින් යුතුව පවත්වන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අධ්‍යාපන පද්ධතියේ නව වෙනසක් ලෙස විෂය නිර්දේශ සංශෝධනය කරමින් ඉදිරියේදී 09 ශ්‍රේණියේදී ජාතික මට්ටමේ විභාගයක් පැවැත්වීමට නියමිත අතර එමඟින් දරුවන්ට තමන්ගේ රුචිකත්වය පරිදි ශාස්ත්‍රීය අධ්‍යාපනයට හෝ වෘත්තීය අධ්‍යාපනයට යොමුවීමේ අවස්ථාව උදාවනු ඇත. වර්තමාන විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය හේතුවෙන් දරුවන්ට මඟහැරී ඇති පිහිනීම වැනි ජීවිත ආරක්ෂක කුසලතා සහ බාහිර ක්‍රියාකාරකම් කෙරෙහි ද අවධානය යොමු කරමින් වෘත්තීය පුහුණු ආයතන 50ක් පමණ වැඩිදියුණු කිරීමට රජය සැලසුම් කර තිබේ.
Post Views: 5
Previous Post

මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ චීවරධාරීන්ට ස්වේච්ඡාවෙන් උපැවිදි වන්නැයි ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන්ගෙන් දැනුම්දීමක්

Next Post

අග්නිදිග ආසියාවෙන් හමු වූ විශාලතම ඩයිනසෝරයා තායිලන්තයෙන් හමුවෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

7 June 2026
ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

7 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved