• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නවසීලන්ත මහමැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩ්න් හට විශිෂ්ඨ ජයක්

18 October 2020
in විදෙස්

නවසීලන්ත පාර්ලිමේන්තු මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩ්න් විශිෂ්ට ජයක් හිමිකර ගත්තේය. විදෙස් මාධ්‍ය සඳහන් කලේ එම ජයග්‍රහණයක් සමඟ ඉදිරි සති තුනක කාලය ඇතුළත නව රජය පිහිටුවිමට කටයුතු කරන බවයි.

කෙසේවෙතත් නව රජය පිහිටුවිමේදී වෙනත් පක්ෂ සමග සන්ධානගත වන්නේ ද යන්න පිළිබඳ ඇය විසින් ප්‍රකාශයක් සිදුකර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නවසිලන්තයේ මහමැතිවරණයෙන් ජය හිමිකර ගත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩ්න් හට පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් හිමි හේතුවෙන් ඇයගේ ලේබර් පක්ෂයට තනිව රජයක් පිහිටුවිමේ හැකියාව පවතී.

 

 

Post Views: 14
Previous Post

මතුගම ගම්මාන කිහිපයක් හුදෙකලා කරයි

Next Post

අධ්‍යාපන ගැටලු සොයන්න අධ්‍යාපන ඇමති සමඟ ඉසුරුපාය උතුරුමැදට යයි

editor

editor

Next Post

අධ්‍යාපන ගැටලු සොයන්න අධ්‍යාපන ඇමති සමඟ ඉසුරුපාය උතුරුමැදට යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved