• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගල්ෆ් ගැටුම් හේතුවෙන් ලන්ඩන්-කොළඹ ගුවන් ගමන් මගෙහි වෙනසක්…

8 January 2020
in දේශීය

කොළඹ සහ ලන්ඩන් නුවර අතර ගුවන් ගමන් සිදුකරන මාර්ගයේ වෙනසක් සිදු කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම තීරණය කර තිබේ.

ඉරාන – අමෙරිකා අර්බුදයත් සමඟ පර්සියානු ගල්ෆ් කලාපයේ පවතින ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම පියවර ගෙන ඇති බව සඳහන් වෙයි.

ඒ අනුව ඉරානය සහ ඉරාකය ආශ්‍රිත ගුවන් කලාපය මඟ හරිමින් කොළඹ සහ ලන්ඩන් නුවර අතර ගුවන් ගමන් සිදු කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම තීරණය කර තිබේ.

පවතින තත්ත්වය පිළිබඳව සිය සමාගම සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර ජාතික සහ ජාත්‍යන්තර වගකිව යුතු බලධාරීන් සමඟ සබඳතා පවත්වා ගනිමින් මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සදහා සෑම විටම අවශ්‍ය පියවර ගන්නා බව ශ්‍රි ලංකන් ගුවන් සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

* සටහන : ජනිත් විපුලගුණ

Post Views: 6
Previous Post

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මෙරට කාර්මික පුනරුදයක විශාල භූමිකාවක් – අමාත්‍ය විමල්

Next Post

සංවර්ධන නිලධාරීන් ස්ථිර කරන්නැයි ඉල්ලයි…

editor

editor

Next Post

සංවර්ධන නිලධාරීන් ස්ථිර කරන්නැයි ඉල්ලයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved