නිදන් වස්තු ලබා ගැනීමේ මුවාවෙන් කාන්තාවකගෙන් රුපියල් මිලියන 4.2ක මුදලක් සහ පවුම් එකක රන් භාණ්ඩයක් වංචා කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙකු හලාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් විසින් විශේෂ පූජා විධික්‍රම පවත්වන බව පවසමින් මෙම වංචාව සිදුකර ඇති බව පොලිසිය පවසයි.
Post Views: 6