• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හම්බෙගමුවේ නීති විරෝධී මත්පැන් වැටලීමක්

සැකකරුවෙකු සමඟ උපකරණ රැසක් අත්අඩංගුවට

6 March 2026
in දේශීය, පුවත්
හම්බෙගමුවේ  නීති විරෝධී මත්පැන් වැටලීමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
තණමල්විල හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මහකිවුල ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එම ස්ථානයේ තිබී නීති විරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා ‘ගෝඩා’ තොගයක්, පෙරන ලද මත්පැන් සහ නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු හම්බෙගමුව ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර, ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ප්‍රදේශයේ නීති විරෝධී කටයුතු මැඩලීම සඳහා පොලිසිය මෙවැනි වැටලීම් අඛණ්ඩව සිදුකරනු ලබයි.
Post Views: 7
Previous Post

ඉරාන නෞකා 30කට අධික සංඛ්‍යාවක් ගිල්වා දැමූ බව අමෙරිකාව කියයි

Next Post

කුෂ් සහ හෂීස් කිලෝ 11ක් සමඟ සැකකරුවෙකු කොටු කරගනී

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

‘ලෝක සාමයට පෙර  ගෙදර සාමය ඇති කර ගන්න‘ වියට්නාම ජාතික පඤ්ඤාකර හිමි  දඹුල්ලේදී පවසති

22 April 2026
ලංකාවේ සර්වඥ ධාතූන් වහන්සේලා  ඇමෙරිකාවේ ප්‍රදර්ශනය කිරීමට  කැබිනට් අනුමැතිය

වසරේ පළමු කාර්තුවේ  විගමනික ප්‍රේෂණ 27% කින් ඉහළට

ශ්‍රී ලංකාවට පිලිපීනයෙන්  අමෙරිකානු ඩොලර් 100,000ක ආධාරයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලංකාවේ සර්වඥ ධාතූන් වහන්සේලා  ඇමෙරිකාවේ ප්‍රදර්ශනය කිරීමට  කැබිනට් අනුමැතිය

ලංකාවේ සර්වඥ ධාතූන් වහන්සේලා ඇමෙරිකාවේ ප්‍රදර්ශනය කිරීමට කැබිනට් අනුමැතිය

22 April 2026
වසරේ පළමු කාර්තුවේ  විගමනික ප්‍රේෂණ 27% කින් ඉහළට

වසරේ පළමු කාර්තුවේ විගමනික ප්‍රේෂණ 27% කින් ඉහළට

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved