• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ජූලි 17 වැනිදා ආරම්භ වෙයි

16 May 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
2026 ලංකා ප්‍රිමියර් ලීග්  ක්‍රිකට් තරගාවලිය ජූලි 17 වැනිදා  ආරම්භ වෙයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගය එළැඹෙන ජූලි මස 17 වැනිදා ජැෆ්නා කිංග්ස් (Jaffna Kings) සහ ගෝල් මාර්වල්ස් (Galle Marvels) කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කරයි.
මෙවර තරගාවලියේ සමාරම්භක තරගය ජූලි 17 වැනිදා පස්වරු 7.30 ට කොළඹ සිංහල ක්‍රීඩා සමාජ (SSC) පිටියේදී ආරම්භ වීමට නියමිතය. එහිදී 2024 වසරේ ශූරතාව දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ අනුශූරතාව දිනූ ගෝල් මාර්වල්ස් කණ්ඩායම එකිනෙකාට එරෙහිව තරග වදින අතර, තරගය ආරම්භ වීමට පෙර සුවිශේෂී මෙන්ම අතිඋත්කර්ෂවත් සමාරම්භක උත්සවයක් ද එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට කටයුතු යොදා ඇත.
සමස්ත තරගාවලිය ජූලි මස 17 වැනිදා සිට අගෝස්තු මස 08 වැනිදා දක්වා පුරා සති කිහිපයක් තිස්සේ පැවැත්වෙන අතර, ඒ සඳහා දිවයිනේ ප්‍රධාන ජාත්‍යන්තර ක්‍රීඩාංගණ හතරක් භාවිත කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ අනුව කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටිය (SSC), දඹුල්ල රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය (RPICS) කේන්ද්‍ර කරගනිමින් තරගාවලිය ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) සහ එහි නිල ඉසව් අයිතිවාසිකම් දරන්නා වන ‘The IPG Group’ ආයතනය එක්ව මෙවර තරගාවලිය සංවිධානය කරනු ලබයි.
Post Views: 11
Previous Post

යාපහුව සංස්කෘතික සංචරණ උරුම කළමනාකරණ ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ වෙයි

Next Post

දුම්කොළ පරිභෝජනය අඩු කිරීම ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතාවයක් – වෛද්‍ය හංසක විඡේමුණි –

Editor TTV News

Editor TTV News

Next Post
දුම්කොළ පරිභෝජනය අඩු කිරීම  ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතාවයක්  – වෛද්‍ය හංසක විඡේමුණි –

දුම්කොළ පරිභෝජනය අඩු කිරීම ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතාවයක් - වෛද්‍ය හංසක විඡේමුණි -

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved