• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සුභ උපන් දිනයක් දිලුම්… ඇඳිරී නිතිය අස්සේ පාටිය නුවරදී (Video)

9 May 2020
in දේශීය

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම අද අලුයම සිය 39 වන උපන් දිනය නුවර amaya hills kandy හෝටලයේදී පවත්වා ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් එම උපන් දින සාදය සඳහා ඔහුගේ හිතවතුන් විශාල පිරිසක් සහභාගී වී තිබේ.

දිවයිනට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නිතිය පනවා ඇති අවස්ථාවකදී ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුගේ මෙවැනි සාද පැවැත්වීය හැකිද යන්න පිළිබඳ ගැටළුවකි.

කෙසේ වෙතත් වාර්තා වන ආකාරයට ඔහු සිය උපන් දින සාදය අලුයම 2 දක්වා පවත්වා තිබේ. මෙවැනි දේ තුළින් සිදුවන්නේ ද කොරෝනා මැඩලිමට වඩා එය ව්‍යාප්ත වීම බව අවබෝධ නොවීම ගැටළුවකි. 

දිලුම් අමුණුගම මහතාට සුභ උපන් දිනයක් වේවා යැයි ප්‍රර්ථනා කරන අතර මීන් පසුව හෝ තම රටේ ජනතාවට අවංකව සේවය කරන පුද්ගලයෙකු ලෙස කටයුතු කිරීමට හැකිවේවා..!

 

 

දිලිනි සමන්මලි 

 

Post Views: 8
Previous Post

සෝෂල් මීඩියා මඩක් ගැන නිවැරැදි කිරීමක්

Next Post

කොටස් වෙළෙඳපොළත් 11 වනදා විවෘතයි

editor

editor

Next Post

කොටස් වෙළෙඳපොළත් 11 වනදා විවෘතයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved