• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පස්‌සට යන්නේ නැහැ

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර

30 August 2026
in දේශීය, පුවත්
උතුරු සයිප්‍රසය අසල මුහුදේ  මගී යාත්‍රාවක් මුහුදුබත්වීමෙන්  7 දෙනෙක් මිය යති
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුබසිනු නොලබන බවත්, විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීම ඇතුළු ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත් අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසා තිබේ.
බදුල්ලේ පැවති දිස්ත්‍රික් සමුළුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, මෙම ප්‍රතිසංස්කරණ යම් පුද්ගලයෙකුට වාසි සැලසීම සඳහා සකස් කර ඇති බවට විපක්ෂය නඟන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමිනි. දශක ගණනාවක් පුරා ඇණහිට තිබූ අධිකරණ පද්ධතියේ නඩු මිලියන 1.1ක පමණ දැවැන්ත පෝලිමක් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මහේස්ත්‍රාත්, දිස්ත්‍රික්, මහාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සියලු දෙනාගේම විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළ නංවන බව පැවසීය.
කෙසේ වෙතත්, රජයේ මෙම යෝජිත සංශෝධනයට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ඇතුළු වෘත්තීය සංවිධාන කිහිපයක් විරෝධය පළ කිරීමට සූදානම් වන බව වාර්තා වේ.
Post Views: 11
Previous Post

උතුරු සයිප්‍රසය අසල මුහුදේ මගී යාත්‍රාවක් මුහුදුබත්වීමෙන් 7 දෙනෙක් මිය යති

Next Post

වී වගාවට අමතරව අතිරේක භෝග සඳහාත් පොහොර සහනාධාරය ලබාදීමට පියවර

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved