• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2026 ජාතික පරිසර සතිය ප්‍රකාශයට පත් කෙරේ දලුලන්න ඉඩදෙන්න වැඩසටහන රට පුරා

15 May 2026
in දේශීය, පුවත්
2026 ජාතික පරිසර සතිය  ප්‍රකාශයට පත් කෙරේ දලුලන්න ඉඩදෙන්න වැඩසටහන රට පුරා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ලෝකවාසී ජනතාව පාරිසරික සංරක්ෂණය උදෙසා අවදි කළ ජගත් පරිසර දිනය මෙවර 54 වන වරටත් 2026 ජුනි මස 05 වැනිදා පැවැත්වීමට නියමිතය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සැමරුමට සමගාමීව මැයි 30 සිට ජුනි 05 දක්වා කාලය “ජාතික පරිසර සතිය” ලෙස ප්‍රකාශයට පත් කරමින් ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.
මෙවර ගෝලීය තේමාව වන්නේ “Urgent Climate Action” (කඩිනම් දේශගුණික ක්‍රියාකාරීත්වය) යන්නයි. ඒ අනුව ශ්‍රී ලංකාව “තිරසර ජෛව ගෝලයක් – සදාහරිත ජීවිතයක්” යන දැක්ම පෙරදැරිව “දලුලන්න ඉඩදෙන්න” නමින් ප්‍රායෝගික වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නංවනු ලබයි.
හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සහ ඉහළ යන ගෝලීය උෂ්ණත්වය කළමනාකරණය සඳහා 2025 වසරේදී ලබා දුන් පාරිසරික පොරොන්දු ප්‍රායෝගිකව සාර්ථක කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි.
ජාතික පරිසර සතිය තුළ දිනපතා පහත සඳහන් ක්ෂේත්‍ර ඔස්සේ වැඩසටහන් ක්‍රියාත්මක වේ
ආකල්ප ප්‍රවර්ධනය සහ පවිත්‍රතා වැඩසටහන්.
වායු දූෂණය පාලනය සහ ජල සංරක්ෂණය.
ජෛව විවිධත්වය සුරැකීම සහ වෙරළ පවිත්‍ර කිරීම.
රුක් රෝපණය සහ පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රවර්ධනය.
ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සහ ඩිජිටල්කරණය.
මෑතකදී ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටු ව්‍යසනයෙන් ලද අත්දැකීම් පාදක කරගනිමින්, මධ්‍යම කඳුකරයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශ සහ පරිසර පද්ධති යථා තත්ත්වයට පත් කිරීමට විශේෂ අවධානයක් යොමු කර තිබේ. ඒ හරහා අනාගත දේශගුණික කම්පනවලට ශක්තිමත්ව මුහුණ දිය හැකි පරිසරයක් නිර්මාණය කිරීම රජයේ අපේක්ෂාවයි.
රාජ්‍ය හා පෞද්ගලික අංශය, තරුණ ප්‍රජාව සහ සිවිල් සංවිධාන ඒකාබද්ධව මෙම ජාතික වගකීමට සක්‍රීයව දායක වන ලෙස පරිසර අමාත්‍යාංශය ඉල්ලා සිටියි.
Post Views: 1
Previous Post

හැටන් දික්ඔය නගර සභාවේ මාසික රැස්වීම් වාර්තාව සම්මත කර ගැනීමට නොහැකිව සභාව කල් තැබේ

Next Post

වෙසක් සතියේ විදුලිය බාධාවකින් තොරව ලබාදීමට අග්‍රාමාත්‍යවරියගෙන් උපදෙස්

Editor TTV News

Editor TTV News

Next Post
වෙසක් සතියේ විදුලිය  බාධාවකින් තොරව ලබාදීමට  අග්‍රාමාත්‍යවරියගෙන් උපදෙස්

වෙසක් සතියේ විදුලිය බාධාවකින් තොරව ලබාදීමට අග්‍රාමාත්‍යවරියගෙන් උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආර්ථිකය  කඩා වැටුණු අවස්ථාවටත් වඩා වේගයෙන්  රුපියල අවප්‍රමාණය වෙනවා දිලිත් ජයවීර

ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවටත් වඩා වේගයෙන් රුපියල අවප්‍රමාණය වෙනවා දිලිත් ජයවීර

15 May 2026
ගාල්ල, මාතර සහ රත්නපුර එක් කරන Southern Mist Triangle සංචාරක කලාපය  නිල වශයෙන් හඳුන්වා දෙයි

ගාල්ල, මාතර සහ රත්නපුර එක් කරන Southern Mist Triangle සංචාරක කලාපය නිල වශයෙන් හඳුන්වා දෙයි

15 May 2026
මහනුවර දුම්රිය මාර්ගය  මේ වසර අවසන් වන විට  යළි විවෘත කිරීමට සැලසුම්

මහනුවර දුම්රිය මාර්ගය මේ වසර අවසන් වන විට යළි විවෘත කිරීමට සැලසුම්

15 May 2026
තීන්දුවක් වැරදුණු පාපන්දු තරඟයකින්  ලිබියාවම ගිනි ගනී

තීන්දුවක් වැරදුණු පාපන්දු තරඟයකින් ලිබියාවම ගිනි ගනී

15 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආර්ථිකය  කඩා වැටුණු අවස්ථාවටත් වඩා වේගයෙන්  රුපියල අවප්‍රමාණය වෙනවා දිලිත් ජයවීර

ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවටත් වඩා වේගයෙන් රුපියල අවප්‍රමාණය වෙනවා දිලිත් ජයවීර

15 May 2026
ගාල්ල, මාතර සහ රත්නපුර එක් කරන Southern Mist Triangle සංචාරක කලාපය  නිල වශයෙන් හඳුන්වා දෙයි

ගාල්ල, මාතර සහ රත්නපුර එක් කරන Southern Mist Triangle සංචාරක කලාපය නිල වශයෙන් හඳුන්වා දෙයි

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved