• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෛද්‍ය නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය පිළිබඳ ලෝක සෞඛ්‍ය සමුළුවේ විශේෂ සැසිය අමතයි

22 May 2026
in දේශීය, පුවත්
වෛද්‍ය නලින්ද ජයතිස්ස  සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ  කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය පිළිබඳ  ලෝක සෞඛ්‍ය සමුළුවේ විශේෂ සැසිය අමතයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කෘත්‍රිම බුද්ධිය (AI) සෞඛ්‍ය ක්ෂේත්‍රය ගෝලීය වශයෙන් වේගවත් පරිවර්තනයකට ලක් කරමින් සිටින පසුබිමක, එහි සාර්ථකත්වය සම්පූර්ණයෙන්ම රඳා පවතිනුයේ ශක්තිමත් පාලන පද්ධතියක්, මහජන විශ්වාසය, සදාචාරාත්මක අධීක්ෂණය සහ නිසි නීතිමය රාමුවක් මත යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) 79වන ලෝක සෞඛ්‍ය සමුළුවට සමගාමීව පැවැත්වුණු “සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කෘත්‍රිම බුද්ධිය, සදාචාරාත්මක අධීක්ෂණය, නීති, පර්යේෂණ හා සමානාත්මතාව” පිළිබඳ විශේෂ සැසිවාරයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. පසුගිය මැයි 16වන දින ආරම්භ වූ මෙම සමුළුව හෙට (23) දක්වා පැවැත්වෙන අතර, ඒ සඳහා රටවල් 194ක් නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටිති.
ශ්‍රී ලංකාව තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ AI භාවිතය නියාමනය කිරීම සඳහා සුදුසු නීතිමය රාමුවක අවශ්‍යතාව හඳුනාගෙන ඇති අතර, පුද්ගල දත්ත ආරක්ෂණ පනත (Personal Data Protection Act) හඳුන්වා දෙමින් ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීමට මේ වන විටත් පියවර ගෙන තිබේ. රෝග විනිශ්චය, සායනික තීරණ ගැනීම සහ රෝගී තත්ත්වයන් නිරීක්ෂණය කිරීම සඳහා බලපාන AI මෙවලම් වෛද්‍ය උපකරණ ලෙස ලියාපදිංචි කිරීම, ඇගයීම සහ පශ්චාත් වෙළඳපොළ අධීක්ෂණ යාන්ත්‍රණය තවදුරටත් ශක්තිමත් කළ යුතුය.
ඩිජිටල් සෞඛ්‍ය පද්ධති සංවර්ධනය කිරීමේදී දත්ත රහස්‍යභාවය, සයිබර් ආරක්ෂණය සහ වගවීම සහතික කෙරෙන දත්ත පාලන රාමුවක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය වන අතර, එම සදාචාරාත්මක ආරක්ෂණ ක්‍රමවේදයන් තාක්ෂණික නිර්මාණයේ මුල් අදියරේ සිටම ඇතුළත් විය යුතුය. ගෝලීය වශයෙන් සංවර්ධනය කෙරෙන AI විසඳුම් දේශීයකරණයකින් තොරව ඍජුවම භාවිතා කිරීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අසමානතා තවදුරටත් පුළුල් කිරීමට හේතු විය හැකි බැවින්, මෙම තාක්ෂණයන් මෙරට රෝග ව්‍යාප්තිය, සෞඛ්‍ය සේවා කාර්ය ප්‍රවාහයන්, භාෂාව සහ සමාජීය යථාර්ථයන්ට ගැළපෙන සේ අනුවර්තනය කිරීම අත්‍යවශ්‍ය වේ.
Post Views: 3
Previous Post

ඇන්ඩෲ කුමරුට එරෙහි විමර්ශන දීර්ඝ හා සංකීර්ණ එකක් වනු ඇතැයි බ්‍රිතාන්‍ය පොලිසිය පවසයි

Next Post

වසර 9කට පසු කතෝලික සභාව සහ රජය අතර නිල සාකච්ඡා යළි ඇරඹෙයි

Editor TTV News

Editor TTV News

Next Post
වසර 9කට පසු  කතෝලික සභාව සහ රජය අතර  නිල සාකච්ඡා යළි ඇරඹෙයි

වසර 9කට පසු කතෝලික සභාව සහ රජය අතර නිල සාකච්ඡා යළි ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳ  මහේස්ත්‍රාත් පරීක්ෂණය

කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය

22 May 2026
සංක්‍රමණික සේවකයන් වෙනුවෙන්  පොදු සේවා පුළුල් කිරීමට  චීනයෙන් නව ප්‍රතිපත්ති මාලාවක්

සංක්‍රමණික සේවකයන් වෙනුවෙන් පොදු සේවා පුළුල් කිරීමට චීනයෙන් නව ප්‍රතිපත්ති මාලාවක්

22 May 2026
පාසල් සිසුන් අතර  වෛරස් මෙනින්ජයිටීස්  රෝග තත්ත්වයක්

පාසල් සිසුන් අතර වෛරස් මෙනින්ජයිටීස් රෝග තත්ත්වයක්

22 May 2026
බාහිර කම්පන කළමනාකරණය  සරල නොවූනත්  ශ්‍රී ලංකාව ඒ සඳහා ශක්තිමත්ව කටයුතු කරනවා IMF ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී

බාහිර කම්පන කළමනාකරණය සරල නොවූනත් ශ්‍රී ලංකාව ඒ සඳහා ශක්තිමත්ව කටයුතු කරනවා IMF ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී

22 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳ  මහේස්ත්‍රාත් පරීක්ෂණය

කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය

22 May 2026
සංක්‍රමණික සේවකයන් වෙනුවෙන්  පොදු සේවා පුළුල් කිරීමට  චීනයෙන් නව ප්‍රතිපත්ති මාලාවක්

සංක්‍රමණික සේවකයන් වෙනුවෙන් පොදු සේවා පුළුල් කිරීමට චීනයෙන් නව ප්‍රතිපත්ති මාලාවක්

22 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved