• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇන්ඩෲ කුමරුට එරෙහි විමර්ශන දීර්ඝ හා සංකීර්ණ එකක් වනු ඇතැයි බ්‍රිතාන්‍ය පොලිසිය පවසයි

22 May 2026
in පුවත්, විදෙස්
ඇන්ඩෲ කුමරුට එරෙහි විමර්ශන  දීර්ඝ හා සංකීර්ණ එකක් වනු ඇතැයි  බ්‍රිතාන්‍ය පොලිසිය පවසයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගේ බාල සොහොයුරෙකු වන ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර් (Andrew Mountbatten-Windsor) මහතාට එරෙහිව දියත් කර ඇති පොලිස් විමර්ශන ඉතා දීර්ඝ මෙන්ම සංකීර්ණ එකක් වනු ඇතැයි එරට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු ප්‍රකාශ කරති. පොදු මහජන ධුරයක් දරමින් සිටියදී සිදුකළ විෂමාචාරයන් සහ ලිංගික අපරාධ සම්බන්ධ සැකය මත මේ වසරේ මුලදී ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.ඇමරිකානු ජාතික ලිංගික අපරාධකරුවෙකු වූ දිවංගත ජෙෆ්රි එප්ස්ටයින්ට (Jeffrey Epstein) අදාළව එරට අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ලිපි ලේඛන මිලියන ගණනක් ප්‍රසිද්ධියට පත් කිරීමෙන් අනතුරුව, පසුගිය පෙබරවාරි මාසයේදී නෝෆොක් (Norfolk) හි පිහිටි ඔහුගේ නිවසේදී ඇන්ඩෲ කුමරු පොලිස් අත්අඩංගුවට පත්විය. එහිදී රහස් පරීක්ෂකයන් විසින් පැය ගණනාවක් තිස්සේ ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුකර තිබුණි.බ්‍රිතාන්‍ය රාජකීය කිරුළ උරුම වීමේ අනුපිළිවෙළේ 8 වැනි ස්ථානයේ පසුවන 66 හැවිරිදි වියේ පසුවන ජ්‍යෙෂ්ඨ රාජකීයයෙකු මෙලෙස අත්අඩංගුවට පත්වීම නූතන ඉතිහාසයේ පෙර නොවු විරූ සිදුවීමකි. එලිසබෙත් රැජිනගේ දෙවැනි පුත්‍රයා වන ඇන්ඩෲ මහතා, ජෙෆ්රි එප්ස්ටයින් සමඟ පැවති සබඳතාව පිළිබඳව කණගාටුව පළ කර සිටිය ද තමන් කිසිදු වැරැද්දක් සිදුකර නොමැති බව දිගින් දිගටම ප්‍රකාශ කර ඇති අතර, අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු මෙතෙක් කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකර නොමැත.

Post Views: 2
Previous Post

විස මතට එරෙහි තරුණයෝ පාරට බසිති

Next Post

වෛද්‍ය නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය පිළිබඳ ලෝක සෞඛ්‍ය සමුළුවේ විශේෂ සැසිය අමතයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳ  මහේස්ත්‍රාත් පරීක්ෂණය

කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය

22 May 2026
සංක්‍රමණික සේවකයන් වෙනුවෙන්  පොදු සේවා පුළුල් කිරීමට  චීනයෙන් නව ප්‍රතිපත්ති මාලාවක්

පාසල් සිසුන් අතර  වෛරස් මෙනින්ජයිටීස්  රෝග තත්ත්වයක්

බාහිර කම්පන කළමනාකරණය  සරල නොවූනත්  ශ්‍රී ලංකාව ඒ සඳහා ශක්තිමත්ව කටයුතු කරනවා IMF ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳ  මහේස්ත්‍රාත් පරීක්ෂණය

කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය

22 May 2026
සංක්‍රමණික සේවකයන් වෙනුවෙන්  පොදු සේවා පුළුල් කිරීමට  චීනයෙන් නව ප්‍රතිපත්ති මාලාවක්

සංක්‍රමණික සේවකයන් වෙනුවෙන් පොදු සේවා පුළුල් කිරීමට චීනයෙන් නව ප්‍රතිපත්ති මාලාවක්

22 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved