• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශපාලනය නොතකා රට ගොඩනැගීමට දක්ෂයන් එකතු කරගන්නා බව රජය පවසයි

15 May 2026
in දේශීය, පුවත්
දේශපාලනය නොතකා රට ගොඩනැගීමට  දක්ෂයන් එකතු කරගන්නා බව  රජය පවසයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
පුද්ගලයෙකු දරන දේශපාලන මතිමතාන්තර කුමක් වුවත්, රට ගොඩනැගීම සඳහා අවශ්‍ය දක්ෂතාවය, හැකියාව සහ කැපවීම ඇත්නම් එවැනි පුද්ගලයන් සංවර්ධන ක්‍රියාවලියට එකතු කර ගැනීමට රජය සූදානම් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
යම් පුද්ගලයෙකු රජයට ඡන්දය ලබා නොදුන් අයෙකු වුවද, ඔහු අවංකව රට වෙනුවෙන් කැපවීමට සූදානම් නම් එම දායකත්වය ලබා ගැනීමට රජය විවෘත ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. මෙය වෙනත් පක්ෂවල පුද්ගලයන් දේශපාලනිකව තමන් වෙත නතු කර ගැනීමක් නොව, රට ගොඩනැගීමේ පොදු ක්‍රියාවලියට දක්ෂයන් සම්බන්ධ කර ගැනීමක් පමණක් බව ඔහු පැහැදිලි කළේය.
විපක්ෂයේ ඇතැම් පිරිස් රාත්‍රී කාලයේ සාකච්ඡා පවත්වමින් තමන් දේශපාලන කරළියේ සිටින බව පෙන්වීමට උත්සාහ කළද, ඔවුන්ට රටේ සංවර්ධනය සඳහා වැඩපිළිවෙළක් නොමැති බව අමාත්‍යවරයා චෝදනා කරයි. රජය සතුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් පවතින බැවින්, විපක්ෂයට කළ හැක්කේ රජය ගෙන එන සුභවාදී යෝජනා සංවර්ධනය කිරීමට සහාය වීම පමණක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 16
Previous Post

CIA අධ්‍යක්ෂවරයා හවානා නුවරදී කියුබානු බලධාරීන් හමුවෙයි

Next Post

ඉරානයට කිසිදා න්‍යෂ්ටික අවි නොදිය යුතුයි ට්‍රම්ප් සහ ෂී ජින්පින් එකඟතාවයකට

Editor TTV News

Editor TTV News

Next Post
ඉරානයට කිසිදා  න්‍යෂ්ටික අවි නොදිය යුතුයි ට්‍රම්ප් සහ ෂී ජින්පින්  එකඟතාවයකට

ඉරානයට කිසිදා න්‍යෂ්ටික අවි නොදිය යුතුයි ට්‍රම්ප් සහ ෂී ජින්පින් එකඟතාවයකට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved