• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුමාර සහ අජිත් අතර පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුවක්

20 February 2026
in දේශීය, පුවත්
කුමාර සහ අජිත් අතර පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුවක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා විසින් එල්ල කරන ලද දූෂණ චෝදනාවක් මුල් කරගනිමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ ඒ මහතා අතර අද (20) සභාවේදී දැඩි වාග් සංග්‍රාමයක් ඇති විය.
මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සභාව අමතමින් කියා සිටියේ, අමාත්‍ය කුමාර ජයකොඩි මහතා මීට පෙර පොහොර සංස්ථාවේ සේවය කරන සමයේදී ටෙන්ඩර් වංචාවකට වැරදිකරු වී එම ධුරයෙන් ඉවත් කර ඇති බවයි. ඔහු එම තීරණයට එරෙහිව අධිකරණයේ නඩු පැවරූ නමුත් ඉන් පරාජයට පත් වූ බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළ අමාත්‍ය කුමාර ජයකොඩි මහතා කියා සිටියේ තමන් කිසිවිටෙකත් පොහොර සංස්ථාවෙන් ඉවත් නොකළ බවත්, තමන් ඉල්ලා අස්වූ බවත්ය. අසත්‍ය චෝදනා එල්ල නොකර ඒවා ඔප්පු කර පෙන්වන ලෙස අමාත්‍යවරයා මන්ත්‍රීවරයාට අභියෝග කළේය.
Post Views: 13
Previous Post

මලයියාහ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් මනෝ ගනේසන් ස්විට්සර්ලන්තයේ සහය පතයි

Next Post

`දිට්වා’ සහන අරමුදලට නවසීලන්ත ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රජාවෙන් රුපියල් මිලියන 6ක පරිත්‍යාගයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved