• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අධික වැසිවලින් ජල පිරිපහදු මධ්‍යස්ථාන 3කට බලපෑම්!

ජල සම්පාදන මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්

4 August 2026
in දේශීය, පුවත්
අධික වැසිවලින්  ජල පිරිපහදු මධ්‍යස්ථාන 3කට බලපෑම්!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මහනුවර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සතු ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ බව එම මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා පවසයි.
පේරාදෙණියේ පිහිටි මීවතුර ජල පිරිපහදු මධ්‍යස්ථානයේ ඉලෙක්ට්‍රොනික පද්ධතිය දක්වා ජලය පැමිණීම නිසා ඊයේ (03) පස්වරුවේ එහි කටයුතු නවත්වා දැමීමට සිදුවූ අතර, එමගින් පවුල් 40,000කට පමණ බලපෑම් එල්ල විය. කෙසේ වෙතත්, මහවැලි ගඟේ ජල මට්ටම පහළ යාමත් සමඟ මේ වන විට මීවතුර ජල පිරිපහදු මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇත. මීට අමතරව, මා ඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා මාවනැල්ල සහ අසුපිනිඇල්ල ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකට ද බලපෑම් එල්ල වූ අතර, ඉන් මාවනැල්ල පිරිපහදු මධ්‍යස්ථානය මේ වන විට යථා තත්ත්වයට පත් කර ජල සැපයුම ක්‍රියාත්මක කර ඇතත්, අසුපිනිඇල්ල මධ්‍යස්ථානය තවමත් අකර්මන්‍ය තත්ත්වයේ පවතී. මෙම තත්ත්වය නිසා කෑගල්ල දිස්ත්‍රික්කය තුළ ජල සබඳතා 40,000කට ආසන්න සංඛ්‍යාවකට බලපෑම් එල්ල වී තිබේ.
මෙම ගංවතුර තත්ත්වයේ බලපෑම එල්ල වී ඇත්තේ මහනුවර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට පමණක් වන අතර, බස්නාහිර පළාතට කිසිදු බලපෑමක් සිදුව නොමැත. ගංගාවල ජලයේ මඩ සහ බොර ගතිය වැඩි වී තිබුණ ද, පිරිපහදු මධ්‍යස්ථාන තුළ නිසි පරිදි පිරිපහදු කිරීමෙන් අනතුරුව ජලය බෙදා හරින බැවින්, එම ජලය පරිභෝජනය කිරීම සම්බන්ධයෙන් කිසිදු සැකයක් හෝ බියක් ඇති කර නොගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Post Views: 1
Previous Post

මැද පෙරදිග අර්බුදයෙන් පීඩාවට පත් ජනතාවට රුපියල් බිලියන 100ක සහන පැකේජයක්!

Next Post

2026 අප්‍රේල් මාසයේදී ඉන්ධන සමාගම් 4කට රු. බිලියන 20.5ක

Editor TTV News

Editor TTV News

Next Post
2026 අප්‍රේල් මාසයේදී ඉන්ධන සමාගම් 4කට රු. බිලියන 20.5ක

2026 අප්‍රේල් මාසයේදී ඉන්ධන සමාගම් 4කට රු. බිලියන 20.5ක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රබල එල් නීනෝ තත්ත්වය හමුවේ ලෝකයට දැඩි ආහාර අර්බුදයක

ප්‍රබල එල් නීනෝ තත්ත්වය හමුවේ ලෝකයට දැඩි ආහාර අර්බුදයක

5 August 2026
යුක්‍රේනයේ කියව් අගනුවරට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 17 ක් මරුට

යුක්‍රේනයේ කියව් අගනුවරට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 17 ක් මරුට

5 August 2026
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බදු අය කිරීමට එරෙහි පෙත්සමේ තීන්දුව අගෝස්තු 31 වන දින

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බදු අය කිරීමට එරෙහි පෙත්සමේ තීන්දුව අගෝස්තු 31 වන දින

5 August 2026
යෝජිත සත්ව ආරක්ෂණ පනතින් පෙරහැර සම්ප්‍රදායට බලපෑම් එල්ල වන බවට එක්සත් ජාතික පක්ෂයෙන් චෝදනා

හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලන බලය ඉරානයට ලබාදීමට යෝජනාවක්

5 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රබල එල් නීනෝ තත්ත්වය හමුවේ ලෝකයට දැඩි ආහාර අර්බුදයක

ප්‍රබල එල් නීනෝ තත්ත්වය හමුවේ ලෝකයට දැඩි ආහාර අර්බුදයක

5 August 2026
යුක්‍රේනයේ කියව් අගනුවරට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 17 ක් මරුට

යුක්‍රේනයේ කියව් අගනුවරට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 17 ක් මරුට

5 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved