• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි

12 May 2026
in කාලගුණ, දේශීය, පුවත්
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට  මිලි මීටර් 100 ඉක්මවූ  තද වැසි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකියි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව වාර්තා වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
දිස්ත්‍රික්ක 8ක් සඳහා දැනටමත් නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බැවින් අවදානම් සහිත ප්‍රදේශවල වෙසෙන ජනතාව වඩාත් විමසිලිමත් වීම වැදගත්ය.
Post Views: 2
Previous Post

කොළඹ වරායේ බහලුම් මෙහෙයුම්වල 22 %ක ශීඝ්‍ර වර්ධනයක්

Next Post

ආසියානු කනිෂ්ඨ ජිම්නාස්ටික් ශූරතාවලියට බද්දේගම ක්‍රිස්තුදේවයේ සදෙව්මි ශෙහස්නා

Editor TTV News

Editor TTV News

Next Post
ආසියානු කනිෂ්ඨ  ජිම්නාස්ටික් ශූරතාවලියට  බද්දේගම ක්‍රිස්තුදේවයේ  සදෙව්මි ශෙහස්නා

ආසියානු කනිෂ්ඨ ජිම්නාස්ටික් ශූරතාවලියට බද්දේගම ක්‍රිස්තුදේවයේ සදෙව්මි ශෙහස්නා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකා කාන්තා හා ළමා කටයුතු  අමාත්‍යවරිය  ඉන්දීය ලෝක් සභා  කථානායකවරයා හමුවෙයි

ශ්‍රී ලංකා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය ඉන්දීය ලෝක් සභා කථානායකවරයා හමුවෙයි

12 May 2026
පාපන්දු ලෝක කුසලානයට එන්න  ඉරානයෙන් ෆීෆා (FIFA) ආයතනයට  කොන්දේසි 10ක්

පාපන්දු ලෝක කුසලානයට එන්න ඉරානයෙන් ෆීෆා (FIFA) ආයතනයට කොන්දේසි 10ක්

12 May 2026
Huawei සමාගම  අඛණ්ඩව දෙවන වරටත්  Gartner® Peer Insights™  පාරිභෝගික තේරීමේ සම්මානය දිනාගනියි

Huawei සමාගම අඛණ්ඩව දෙවන වරටත් Gartner® Peer Insights™ පාරිභෝගික තේරීමේ සම්මානය දිනාගනියි

12 May 2026
රට පුරා ඩෙංගු අවදානම ඉහළට  වසරේ මේ දක්වා රෝගීන්  27,465ක් සහ මරණ 14ක්

රට පුරා ඩෙංගු අවදානම ඉහළට වසරේ මේ දක්වා රෝගීන් 27,465ක් සහ මරණ 14ක්

12 May 2026

Recent News

කඩවත – මීරිගම මධ්‍යම  අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්  48%ක් අවසන්

කඩවත – මීරිගම මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් 48%ක් අවසන්

12 May 2026
අමාත්‍ය සරෝජා පෝල්රාජ්  ඉන්දීය ලෝක් සභාවේ  කථානායකවරයා හමුවෙයි

අමාත්‍ය සරෝජා පෝල්රාජ් ඉන්දීය ලෝක් සභාවේ කථානායකවරයා හමුවෙයි

12 May 2026
ශ්‍රී ලංකා කාන්තා හා ළමා කටයුතු  අමාත්‍යවරිය  ඉන්දීය ලෝක් සභා  කථානායකවරයා හමුවෙයි

ශ්‍රී ලංකා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය ඉන්දීය ලෝක් සභා කථානායකවරයා හමුවෙයි

12 May 2026
පාපන්දු ලෝක කුසලානයට එන්න  ඉරානයෙන් ෆීෆා (FIFA) ආයතනයට  කොන්දේසි 10ක්

පාපන්දු ලෝක කුසලානයට එන්න ඉරානයෙන් ෆීෆා (FIFA) ආයතනයට කොන්දේසි 10ක්

12 May 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා කාන්තා හා ළමා කටයුතු  අමාත්‍යවරිය  ඉන්දීය ලෝක් සභා  කථානායකවරයා හමුවෙයි

ශ්‍රී ලංකා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය ඉන්දීය ලෝක් සභා කථානායකවරයා හමුවෙයි

12 May 2026
පාපන්දු ලෝක කුසලානයට එන්න  ඉරානයෙන් ෆීෆා (FIFA) ආයතනයට  කොන්දේසි 10ක්

පාපන්දු ලෝක කුසලානයට එන්න ඉරානයෙන් ෆීෆා (FIFA) ආයතනයට කොන්දේසි 10ක්

12 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved