• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වැඩි කළ ඉන්ධන මිල ගණන් මෙන්න

11 June 2021
in දේශීය

ඉන්ධන මිල අද (11) මධ්‍යම රාත්‍රී 12 සිට වැඩි කෙරෙන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යංශය නිවේදනය කලේ ඒ අනුව, ‍ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් වැඩි කර ඇති අතර නව මිල රුපියල් 157ක් බවයි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 23 කින් වැඩි කර ඇති අතර නව මිල රුපියල් 184 කි.

මේ අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් ඉහළ දැමු ඇති අතර එහි නව මිල රුපියල් 111 කි.

සුපර් ඩිඩල් ලිටරයක මිල රුපියල් 12 කින් ඉහළ දැමු අතර එහි නව මිල 144 කි.

Post Views: 9
Previous Post

අනුරගේ එහා පැත්තේ රනිල් අසුන් ගනිවිද?

Next Post

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරේ බලපෑමට ලක්වූ මුහුදු තීරය කඩිනමින් ධීවර කටයුතු සඳහා වීවෘත කරන්න – අගමැති

editor

editor

Next Post

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරේ බලපෑමට ලක්වූ මුහුදු තීරය කඩිනමින් ධීවර කටයුතු සඳහා වීවෘත කරන්න - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved