• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යෝජිත උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීම සඳහා මහජන අදහස් විමසීම ඇරඹෙයි

8 June 2026
in දේශීය, පුවත්
යෝජිත උසස් අධ්‍යාපන  ප්‍රතිපත්ති රාමුව සකස් කිරීම සඳහා  මහජන අදහස් විමසීම ඇරඹෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ මඟ පෙන්වීම යටතේ, උසස් අධ්‍යාපනය සඳහා වූ ජාතික ප්‍රතිපත්ති රාමුවක් සැකසීමේ කටයුතු මේ දිනවල විද්වත් කමිටුවක දායකත්වයෙන් සිදු කෙරේ. මේ සඳහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි විවිධ පාර්ශ්වයන්ගෙන් යෝජනා හා අදහස් ලබා ගැනීමේ සාකච්ඡා වට කිහිපයක් පසුගියදා පැවැත්වුණු අතර, ඊට සමගාමීව මහජන අදහස් විමසීමක් සිදු කිරීමට ද තීරණය කර තිබේ.
ඒ අනුව මේ සඳහා වන යෝජනා හා අදහස් ලබා ගැනීමට අදාළ මාර්ගගත ප්‍රශ්නාවලියක් (Online Survey) උසස් අධ්‍යාපන අංශයේ නිල වෙබ් පිටුව වන www.mohe.gov.lk වෙත ඇතුළත් කර ඇත. උනන්දුවක් දක්වන මහජනතාවට https://mohe.gov.lk/survey.html යන සබැඳිය (Link) ඔස්සේ පිවිසීමෙන් මෙම ජාතික ප්‍රතිපත්ති රාමුව සැකසීම උදෙසා තමන්ගේ වටිනා අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වේ.
Post Views: 8
Previous Post

පෞද්ගලික ආරවුලක් දුරදිග ගොස් නිවාස තුනකට ගිනි තැබූ සැකකරුවෙක් අත්අඩංගුවට

Next Post

කළුතර දකුණ වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවෙක් වැලිපැන්නේදී අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
කළුතර දකුණ වෙඩි තැබීමේ සිද්ධියට  ආධාර අනුබල දුන් සැකකරුවෙක් වැලිපැන්නේදී අත්අඩංගුවට

කළුතර දකුණ වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවෙක් වැලිපැන්නේදී අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved