• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පුර්ණ ආබාධිත සහ ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයින්ට නිවෙස්වල රැදීමට අවසර

29 April 2020
in දේශීය

නිවාඩු ලබා සිටින නමුත් පුර්ණ ආබාධිත තත්ත්වයට පත් වුවන් සහ ප්‍රතිකාර ලබන හා ජාතික ක්‍රිඩා සංචිත නියෝජනය කරන හමුදා සාමාජිකයින්ට නිවෙස්වල රැදි සිටිමට අවසර ලබා දි ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ එම පුද්ගලයින් සම්බන්ධයෙන් මානුෂිය හේතුන් මත එම තීරණය ගත් බවයි.

 

කෙසේ වෙතත් කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාවේ සියළු සහාය ලබා දෙන බව හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි

Post Views: 5
Previous Post

Ransomware සයිබර් ප්‍රහාරවල ඉහල යාමක්

Next Post

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන කොරෝනා රෝගී කිසිවෙකු නැහැ

editor

editor

Next Post

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන කොරෝනා රෝගී කිසිවෙකු නැහැ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved