• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හොරණ – මොරගහහේන මාර්‌ගයේදී යතුරුපැදියක් ටිපර් රථයක ගැටීමෙන් තරුණයන් දෙදෙනෙකු මියයයි

19 July 2026
in දේශීය, පුවත්
හොරණ – මොරගහහේන මාර්‌ගයේදී  යතුරුපැදියක් ටිපර් රථයක ගැටීමෙන්  තරුණයන් දෙදෙනෙකු මියයයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
හොරණ – මොරගහහේන මාර්‌ගයේ කනන්විල වංගු ප්‍රදේශයේදී අද (19) අලුයම සිදු වූ රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. හොරණ දෙස සිට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව හොරණ මූලස්ථාන පොලීසිය ප්‍රකාශ කරයි. අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණයන් දෙදෙනා හොරණ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 25ක් වන දිල්ෂාන් මදුසර සෙනෙවිරත්න සහ වයස අවුරුදු 17ක් වන උදීෂ් සිත්මින නැමති පන්නිපිටිය සහ කිරිවත්තුඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය හඳුනාගෙන තිබේ. මියගිය තරුණයන් දෙදෙනා හොරණ ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක් නරඹා නැවත නිවෙස් බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත. පොලිස් මූලික විමර්ශනවලට අනුව, අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදිය කනන්විල වංගුව ගැනීමේදී රියදුරුට වේගය පාලනය කරගත නොහැකිව දකුණු මංතීරුවට ඇදී ගොස් ටිපර් රථයේ ගැටී ඇති බවට සැක කෙරේ.
අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරු හොරණ මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද (19) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. සති අන්ත සහ රාත්‍රී කාලයන්හිදී සිදුවන මාරක රිය අනතුරු ඉහළ යාම කෙරෙහි අධික වේගය සහ නොසැලකිලිමත් ධාවනය සෘජුවම බලපාන බව පෙන්වා දෙන පොලීසිය, රියදුරන් වඩාත් වගකීමෙන් යුතුව රීති අනුගමනය කළ යුතු බව අවධාරණය කරයි. සිද්ධිය සම්බන්ධයෙන් හොරණ මූලස්ථාන පොලීසියේ රථවාහන අංශය මඟින් ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මකය.
Post Views: 6
Previous Post

ආණ්ඩුවට එරෙහිව කටඋත්තර ලබාදෙන්නන්ට සියදිවි හානිකර ගැනීමට බලපෑම් එල්ල වන බවට නාමල් රාජපක්ෂගෙන් චෝදනාවක්

Next Post

2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුවේදී ගෝලීය AI පාලන රාමුව තුළ සංවර්ධනය වෙමින් පවතින රටවලට සමාන අවස්ථාවක් අවශ්‍ය බව නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved