• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හොරණ රාජ්‍ය බැංකුවේ රු. කෝටි 3.5 කොල්ලය සහකාර කළමනාකරුගේ සහ ආරක්ෂක නිලධාරියාගේ ‘රංගනයක්

5 June 2026
in දේශීය, පුවත්
හොරණ රාජ්‍ය බැංකුවේ රු. කෝටි 3.5 කොල්ලය සහකාර කළමනාකරුගේ සහ ආරක්ෂක නිලධාරියාගේ ‘රංගනයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හොරණ ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවක් පරිශ්‍රය තුළදී පසුගිය 03 වැනිදා සිදුවූ රුපියල් කෝටි තුනහමාරක (රු. මිලියන 35) මුදල් කොල්ලකෑමේ සිද්ධිය, එම බැංකුවේ සහකාර කළමනාකාරවරයා සහ ආරක්ෂක නිලධාරියෙකු එකතු වී ඉතා සැලසුම් සහගතව සිදුකළ රංගනයක් බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඒ අනුව අද (05) අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනාට එරෙහිව හෙට (06) රැඳවුම් නියෝග ලබාගැනීමට පෑලියගොඩ උතුරු අපරාධ කොට්ඨාසය කටයුතු කරමින් සිටී.
මෙම සැකකාර සහකාර කළමනාකරු නිරූපිකාවන් ඇතුළු කාන්තාවන් රැසක් ඇසුරු කරමින් අධික ලෙස මුදල් වියදම් කර ඇති බවත්, ඒ හේතුවෙන් ඔහු දැඩි ලෙස ණය වී සිට ඇති බවත් පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත. සිද්ධිය වූ දින සහකාර කළමනාකරු සහ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු එකතු වී, බැංකුවෙන් පිටතට රැගෙන ගිය රුපියල් 5000 නෝට්ටු අඩංගු මුදල් මලු දෙක පා ගමනින් පැමිණි අයෙකු කොල්ලකා පලාගිය බවට බැංකු කළමනාකරු දැනුවත් කර තිබුණි. කළමනාකරු වහාම ක්‍රියාත්මක වී 119 හදිසි ඇමතුම් අංශයට මේ බව දැනුම් දී ඇත.
කෙසේ වෙතත්, මුදල් භාරව සිටි සහකාර කළමනාකරුගෙන් ප්‍රශ්න කිරීමේදී සැකසිතුණු බැවින් පොලිස්පතිවරයා විසින් විමර්ශන බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය වෙත පැවරිණි. එහි නිලධාරීන් CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී සහකාර කළමනාකරු පෙරවරුවේ සේප්පුවෙන් මුදල් ලබාගත්ත ද, ඉන් පැය කිහිපයකට පසු පස්වරුවේ බැංකුවේ CCTV කැමරා ආවරණය නොවන පැති දොරකින් පිටවීමට උත්සාහ කර ඇති බව අනාවරණය විය. එමෙන්ම අවට කිසිදු කැමරාවක මුදල් මලු රැගෙන යන සැකකටයුතු පුද්ගලයෙකු සටහන් වී නොතිබීම නිසා මෙය ව්‍යාජ කොල්ලකෑමක් බව තහවුරු කරගැනීමට නිලධාරීන්ට හැකි විය.
මේ අතර, බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමක් සලකා බැලූ හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විධානගමගේ මහත්මිය, සැකකරුවන්ගේ දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමටත්, ඔවුන්ගේ නිවාස පරීක්ෂා කිරීම සඳහා සෝදිසි වරෙන්තු නිකුත් කිරීමටත් නියෝග කළාය. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වෑවල, ගංගොඩ පදිංචි 54 හැවිරිදි සහකාර කළමනාකරු සහ බුලත්සිංහල පදිංචි 43 හැවිරිදි ආරක්ෂක නිලධාරියා වන අතර ඔවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් ක්‍රියාත්මකය.
Post Views: 7
Previous Post

පූර්ව ළමාවිය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ වගකීම රජය භාරගන්නවා අගමැතිනි හරිනි අමරසූරිය

Next Post

මෙරට මූලික රෝහල්වල අඩුපාඩු පිරවීමට මිලියන 31,000ක සිව් අවුරුදු විශේෂ ව්‍යාපෘතියක් ඇමැති නලින්ද ජයතිස්ස

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොරණ රාජ්‍ය බැංකුවේ රු. කෝටි 3.5 කොල්ලය සහකාර කළමනාකරුගේ සහ ආරක්ෂක නිලධාරියාගේ ‘රංගනයක්

හොරණ රාජ්‍ය බැංකුවේ රු. කෝටි 3.5 කොල්ලය සහකාර කළමනාකරුගේ සහ ආරක්ෂක නිලධාරියාගේ ‘රංගනයක්

5 June 2026
පූර්ව ළමාවිය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ වගකීම රජය භාරගන්නවා අගමැතිනි හරිනි අමරසූරිය

පූර්ව ළමාවිය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ වගකීම රජය භාරගන්නවා අගමැතිනි හරිනි අමරසූරිය

5 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved