• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වරාය නගරයේ ඩී.ජේ. සාදයකට මත්ද්‍රව්‍ය රැගෙන ආ තරුණයන් 14ක් කොටුව පොලිස් දැලට

23 March 2026
in දේශීය, පුවත්
වරාය නගරයේ ඩී.ජේ. සාදයකට  මත්ද්‍රව්‍ය රැගෙන ආ  තරුණයන් 14ක් කොටුව  පොලිස් දැලට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ වරාය නගරයේ (Port City) පැවති ඩී.ජේ. සංගීත ප්‍රසංගයක් නැරඹීම සඳහා මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී දුම්වැටි රැගෙන ඇතුළු වීමට උත්සාහ කළ තරුණයන් 14 දෙනෙකු කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රසංගය නැරඹීමට පැමිණි පිරිස් විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමේදී මෙම පිරිස කොටු වී ඇති අතර ඔවුන් සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය මිලිගෑම් 2060 ක්, කුශ් මත්ද්‍රව්‍ය මිලිගෑම් 1580 ක් සහ තීරුබදු රහිතව මෙරටට ගෙන ආ විදේශීය දුම්වැටි පැකට් 03 ක් පොලිස් භාරයට ගෙන ඇත.
කොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතාගේ උපදෙස් මත දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වරාය නගර පිවිසුම අසලදී මෙම වැටලීම සිදු කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර හෑෂ් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් තරුණයන් 08 දෙනෙකු, කුශ් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් 03 දෙනෙකු සහ නීතිවිරෝධී දුම්වැටි ළඟ තබාගත් තරුණයන් 03 දෙනෙකු සිටින බව පොලිසිය සඳහන් කරයි. මොවුන් මහනුවර, ග්‍රෑන්ඩ්පාස්, බෙන්තොට සහ මොරටුව යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 18 ත් 26 ත් අතර පසුවන තරුණයන් පිරිසකි.
Post Views: 9
Previous Post

ගෝලීය යුද උණුසුම මැද ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඩොලර් 100 සීමාව ඉක්මවා යයි

Next Post

ඊශ්‍රායල පදිංචිකරුවන්ගෙන් බටහිර ඉවුරේ පලස්තීන ගම්මානවලට ප්‍රබල ප්‍රහාරයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ලෝක ඇදුම රෝග දිනය වෙනුවෙන්  සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී  විශේෂ මාධ්‍ය හමුවක්

13 May 2026
ජල ප්‍රශ්නයක් නිසා  රාජමෞලිගේ වරනාසි’ චිත්‍රපටයේ  රූගත කිරීම්වලට බාධා

වෙසක් කලාපයට අවසර දීමට  රුපියල් ලක්ෂ 30 ක අල්ලසක් ඉල්ලූ  බවට පැමිණිල්ලක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ  වැලිපැන්න පිවිසුම ජලයෙන් යටවීම නිසා  අවහිර වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෝක ඇදුම රෝග දිනය වෙනුවෙන්  සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී  විශේෂ මාධ්‍ය හමුවක්

ලෝක ඇදුම රෝග දිනය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී විශේෂ මාධ්‍ය හමුවක්

13 May 2026
ජල ප්‍රශ්නයක් නිසා  රාජමෞලිගේ වරනාසි’ චිත්‍රපටයේ  රූගත කිරීම්වලට බාධා

ජල ප්‍රශ්නයක් නිසා රාජමෞලිගේ වරනාසි’ චිත්‍රපටයේ රූගත කිරීම්වලට බාධා

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved