• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අනුරාධපුරේ රේකෝඩ් තියන්නේ මමයි – ඇමැති චන්ද්‍රසේන කියයි

13 August 2020
in දේශීය

පිට පිට 4 පාරක්ම වැඩිම මනාප තමා විසින් ලබා ගත් බව ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

ඒ මහතා අද (13) සිය රාජකාරි කටයුතු ආරම්භ කරමින් කියා සිටියේ තමාගේ මනාප රේකෝඩ් තමා විසින් බිඳ හෙලන පුද්ගලයෙකු බවයි.

එසේම අනුරාධපුරයේ තමන්ගෙම කණ්ඩායමේ පිරිස් විසින් මනාප පෙරයට විවිධ මඩ ව්‍යාපාර දියත් කල ද එයින් තමාට හානියක් සිදු නොවු බව හෙතෙම පැවසිය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ඉඩම් ගැටළු සම්බන්ධයෙන් තමා දිර්ඝ කාලයක් තිස්සේ දැනුවත් වු බවත් ඒ අනුව සිය අමාත්‍යංශය මගින් ජනතාවට අවශ්‍ය සේවාව මාස 2 ක් ඇතුලත කර ගැනීමට කටයුතු කරන බවයි.

එසේම ඇතැම් ඉඩම් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා වසර ගණනාවක් ගත වන අතර ඇතැම් පිරිස් මිය ගිය පසුවද ලබා ගත නොහැකි තත්ත්වය වාර්තා වු බව අමාත්‍යවරයා කියා සිටියේය.

කෙසේ වෙතත් ඉදිරියේදී මෙම ක්‍රමය වෙනස් කර ඉඩම් බලපත්‍රය මාස 02 ක් ඇතුලත ලබා දීමට කටයුතු කරන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 12
Previous Post

නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

Next Post

මහාචාර්ය ගංගානාත් දිසානායක දැයෙන් සමුගනි

editor

editor

Next Post

මහාචාර්ය ගංගානාත් දිසානායක දැයෙන් සමුගනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved