• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දුම්කොළ භාවිතය අවම කොට කංසා නීතිගත කිරීම අගය කරනවා –  තුසිත බාලසූරිය 

14 September 2018
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
 
දුම්වැටි භාවිතය පහළ යෑම නිසා රජයට විශාල ආදායමක් අහිමිව ඇති අවස්ථාවක යහපත් අරමුණු වෙනුවෙන් කංසා වගාව නීතිගත කිරීම පිළිබඳ රජයේ අවධානය යොමුවීම අගය කළ යුතු බව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලේකම්  තුසිත බාලසූරිය මහතා පවසයි. 
ඒ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ කංසා ශාකය ඖෂධයක් ලෙසත් ආර්ථික අපනයන බෝගයක් ලෙසත් වගා කිරීමෙන් රජයට සුවිශාල ආදායමක් උපයාගත හැකි බව නොරහසක්කි බවයි.
 
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් කර තිබේ ”  ඊට පවත්නා කංසා නීතියේ පුලුල් වෙනසක් සිදුවිය යුතු අතර කංසා භාවිතය නිසි පරිදි නියාමනය කළ යුතුව ඇත.
 
කංසා අපරාධ නීතියෙන් වෙන්කොට තබන අතරතුර කංසා වගාව සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුව ඇති පැතිකඩ ගණනාවකි. බීජ අභිජනනය එහි එක් පියවරකි. ලංකාවේ හේන් ගොවියන් දැනට වගා කෙරෙන කංසා බීජ බහුතරයක් දකුණු ඉන්දියානු බීජ වන අතර එමගින් නිපදවන කංසා යොදාගත හැක්කේ කඩදාසි නිෂ්පාදනය වැනි කර්මාන්තමය කටයුතු සදහා ය. ඖෂධ නිෂ්පාදනයට ඊට වඩා උසස් තත්වයේ කංසා අවශ්‍ය වන නිසා කංසා බීජ අභිජනන මධ්‍යස්ථානයක් පිහිටුවීමට රජයට සිදුවනු ඇත.
 
ලංකාවේ හොර රහසේ සිදුකරන කංසා වගාව නිසා අදටත් විශාල වන විනාශයක් සිදුවන නිසා අපරාධ නීතිය ලිහිල් වීම මත විශාල කංසා හේන් ප්‍රමාණයක් ඇති වුවහොත් එයින් පරිසරයට සිදුවන හානිය අවම කිරීමට රජයට සිදුවනු ඇත. සොබා දහමෙහි අනගි දායාදයක් වන කංසා සොබාදහමට හානියක් නොවන ලෙස භාවිතා කිරීම රජයේ මෙන්ම ජනතාවගේ යුතුකමකි. නව තාක්ෂණය භාවිතා කරමින් එම කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමට වෙනම පරිපාලන ඒකකයක් පිහිටු විය යුතුය.
 
ඖෂධ නිෂ්පාදනයට අමතරව රෙදිපිළි, කඩදාසි, ප්ලාස්ටික්, ඉන්ධන, ශරීර ආලේපන සහ සත්ව ආහාර ආදී විවිධ නිෂ්පාදන හරහා කංසා වෙළඳපොළ පොහොසත් වන නිසා කංසා වගාවට සහ කංසා ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයට ආයෝජකයන්ගේ දැඩි ආකර්ෂණයක් පවතී. එමනිසා පුද්ගලික අංශයට කංසා වගා කිරීමට අවස්ථාවක් ලබාදෙන විට එම කර්මාන්ත ආයතන රජයේ සහ පුද්ගලික හවුල්කාරිත්වය මත පවත්වාගෙන යා යුතුය. එසේ නොවුනහොත් කංසා නීතිගත කිරීමෙන් ප්‍රතිලාභ ලබන්නේ රටේ ජනතාව නොව විදෙස් සමාගම් ය. 
Post Views: 6
Previous Post

ඔය කාපු දීගේ ඇති – එස්.බී කියයි

Next Post

ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරීමට අනුමැතිය 

editor

editor

Next Post

ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරීමට අනුමැතිය 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුපියලේ අගය පහළ යාම ගැන  සජිත් හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි

රුපියලේ අගය පහළ යාම ගැන සජිත් හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි

22 May 2026
ඇමෙරිකා – ඉරාන  සාම ගිවිසුමකට  සියයට 50ක ඉඩක්

ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුමකට සියයට 50ක ඉඩක්

22 May 2026
වත්මන් රජය ඉතිරි කළ  දැවැන්ත මුදලින්  ජනතාවට වැඩ කරනවා

වත්මන් රජය ඉතිරි කළ දැවැන්ත මුදලින් ජනතාවට වැඩ කරනවා

22 May 2026
තොරතුරු පනතින් ඉල්ලුවත්  කතානායකගේ තොරතුරු නොදේ

තොරතුරු පනතින් ඉල්ලුවත් කතානායකගේ තොරතුරු නොදේ

22 May 2026

Recent News

කැනඩාවේ රැකියා දෙන බව පවසා  ලක්ෂ ගණනින් මුදල් වංචා කළ  ව්‍යාජ NGO නියෝජිතයා  කොටු වෙයි

කැනඩාවේ රැකියා දෙන බව පවසා ලක්ෂ ගණනින් මුදල් වංචා කළ ව්‍යාජ NGO නියෝජිතයා කොටු වෙයි

22 May 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අපි ආර්ථිකය 7%කින්  වර්ධනය කරන්න හදන කොටම  යුද්දේ ආවා

අපි ආර්ථිකය 7%කින් වර්ධනය කරන්න හදන කොටම යුද්දේ ආවා

22 May 2026
ලන්ඩන් වැසියන්ගේ  මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය  ආරක්ෂාව සහ පෞද්ගලික නිදහස  අතර ගැටුමක්

ලන්ඩන් වැසියන්ගේ මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය ආරක්ෂාව සහ පෞද්ගලික නිදහස අතර ගැටුමක්

22 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved