• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මම ත්‍රස්තවාදින් එකක් ගනුදෙනු කලේ නෑ – රිෂාඩ් කියයි

29 July 2020
in දේශීය

තමා හෝ තම සහෝදරයා කිසිදු විටක ත්‍රස්තවාදීන් සමඟ ගනුදෙනු නොකළ බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ඒ මහතා අද (29) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ පාස්කු ප්‍රහාරයට තමා හා තමාගේ ඥාතින් සම්බන්ධ යැයැ පවසමින් තමාගේ ප්‍රතිරූපය හානි කිරීමට කටයුතු කරන බවයි.

එම මාධ්‍ය හමුවේදී රිෂාඩ් බදියුදීන් මහතා මෙසේ කියා සිටියේය ” රිෂාඩ්ගේ මුදල් පාස්කු ත්‍රස්තවාදීන්ට ලැබී ඇති බවට තොරතුරු තිබෙනවා කියලා පුවතක් තිබෙනවා.

මේක සම්පූර්ණයෙන්ම අසත්‍ය චෝදනාවක් මේ මාධ්‍යෙයන් ගෙනල්ලා තියෙන්නේ. ඒ වගේ පොලිස් මාධ්‍යප්‍රකාශකතුමා කියලා තියෙනවා නම් මම වගකීමෙන් කියනවා මේක අසත්‍ය චෝදනාවක්.මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට රටට පැහැදිලි කිරීමක් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.අද මම එන්තරවාසියක් යවලා තියෙනවා එතුමාටත් මේ අද වෙබ් අඩවි ආයතනයට.

තමා කැබිනට් අමාත්‍ය ධුරය දරන කාලයේදී පවා එය නිසි අයුරින් ඉටු කල බව හෙතෙම පැවසිය.

Post Views: 10
Previous Post

ශ්‍රී ලංකා ක්‍රිකට් පුපුරයි – උප සභාපති ඉල්ලා අස්වෙයි

Next Post

විශ්ව ශක්තියෙන් ලෙඩ සුවකරන වෙදාගේ පොළී ජාවාරම හෙළිවෙයි

editor

editor

Next Post

විශ්ව ශක්තියෙන් ලෙඩ සුවකරන වෙදාගේ පොළී ජාවාරම හෙළිවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved