• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මට ඕන එක මම අදිනවා – ඇමැති අලි සබ්රි පාර්ලිමේන්තුවේදී සැර වෙයි

25 September 2020
in දේශීය

තමා අදින්නේ තමාට අවශ්‍ය ඇඳුම බවත් එය අන් අයට අවශ්‍ය වන අයුරුන් වෙනස් නොවන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

අද (25) පාර්ලිමෙන්තුවේ පැවැති විවාදයේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රි චමින්ද විජේසිංහ මහතා විසින් වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් පවතින නඩුවිභාගය සම්බන්ධයෙන් විමසා සිටියේදී අධිකරණ අමාත්‍යවරයා පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ එය අධිකරණ පැවැත්වෙන නඩුවිභාගයක් හෙයින් තමාට ඊට වඩා පිළිතුරු ලබා දිය නොහැකි බවයි.

එහිදී චමින්ද විජේසිංහ මන්ත්‍රීවරයා පවසා සිටියේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වු විට ටයි කෝට් ඇදන් මේ ආකාරයටම ඉදිරියේදී කතා කිරීමට හැකියාව ඇති දැයි අලි සබ්රි අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය.

එයට පිළිතුරු ලබා දුන් අලි සබ්රි මහතා කියා සිටියේ අධිකරණයට අවශ්‍ය වන ආකාරයට තමා ඇදුම් අදින බවයි. එය කිසිවෙකුත් වෙනස් කල නොහැකි බවයි. ජාතිවාදය අවුස්සන්න ද ඔබට අවශ්‍ය වෙලා තිබෙන්නේ දැයි අලි සබ්රි මහතා මෙහිදී ප්‍රශ්ණ කර නිහඩව සිටියේය.

මෙහිදී තුෂාර ඉදුනිල් මහතා සභාවේදී පැවසා සිටියේ අමාත්‍ය අලි සබ්රි මහතා රස්තියාදුකාරයෙක් වගේ සභාව අමතන බවයි. ඔහුට පාර්ලිමේන්තුවේදී කතා කරන පිළිබඳ උගන්වන ලෙස ඉදුනිල් මන්ත්‍රීවරයා කියා සිටියේය.

පසුව සභාව ඇමතු හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා කියා සිටියේ සභාවේ මන්ත්‍රීවරයෙකු ප්‍රශ්ණයක් අසන විට එයට පිළිතුරු ලබා දීමේදී තරහා නොගෙන පිළිතුරු ලබා දිය යුතු බවයි. 

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පසුව තමාගේ වචන සැර වැඩි වු බවත් තමා කතා කරන්නේ ඒ ආකාරයෙන් නිසාවෙන් බවත් තමාට සමාව වන ලෙස පාර්ලිමේන්තුවට පවසා සිටියේය. 

Post Views: 6
Previous Post

ආගමට, දහමට ලැදි ආධ්‍යාත්මිකව පිරිපුන් පරපුරක් අනාගතයට අවශ්‍යයි – ජනපති කියයි

Next Post

ගංජා කිලෝ 103 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

editor

editor

Next Post

ගංජා කිලෝ 103 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved