• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඩිලාන්ගේ හිනා කතාවලට මම උත්තර දෙන්නේ නෑ – ඇමැති දුමින්ද

12 August 2018
in දේශීය

හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ කතාවලට පිළිතුරු ලබා දීමට තමාට අවශ්‍ය නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්.

එහිදී අමාත්‍යවරයා මෙසේ කියා සිටිය්ය “ ඩිලාන් පෙරේරා මැතිතුමා පහුගියදා කිව්වා මෑතකාලයේ බිහි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරුන්ට වෙනත් පක්ෂ වලට විතැන්වීමේ රෝගයක් වැලඳිලා තිබුණා කියලා මට නම් එහෙම රෝගයක් වැළඳිලා තිබුණේ නෑ, මම ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමන්ගේ කථා වලට උත්තර දෙන්න ලෑස්ති නෑ, ඒක විහිලුවක් කියලා හැමෝම දන්නවා.ඩිලාන් පෙරේරා මැතිතුමන් කියන බොහෝ දේවල් අද රටේ ජනතාව විශ්වාසයෙන් ගණන් ගන්නේ නෑ, බොහෝම හාස්‍යයෙන් ගණන් ගන්නේ.එතුමා කරන කථා හාස්‍යයට ලක් වෙන නිසා ඒ හාස්‍යයට ලක් වෙන කථාවට මම උත්තර දෙන්න ලෑස්ති නෑ,මට එතුමා එක්ක කිසිම තරහකුත් නෑ“ යැයි පැවසීය.

Post Views: 8
Previous Post

2017 දී මැණික් හා ස්වර්ණාභරන අපනයනය ඉහළට

Next Post

බෙහෙත්වල මිල අඩු කළේ නැතිනම් වැඩ වරදි – ඇමැති රාජිත

editor

editor

Next Post

බෙහෙත්වල මිල අඩු කළේ නැතිනම් වැඩ වරදි - ඇමැති රාජිත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved