• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

IDH වෙතින් පළාගිය රෝගියා අල්ලයි : අසරණ රියදුරා කන්දකාඩුවට

24 July 2020
in දේශීය

 IDH  රෝහලෙන් පලා ගොස් සිටි කොරෝනා ආසාදිතයා කොළඹ කොටුවේ සිට ජාතික රෝහල තෙක් රැගෙන ගිය ත්‍රිරෝද රථ රියදුරා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත.

එසේම  කොළඹ ජාතික රෝහල අසළ දී සොයා ගත් කොරෝනා ආසාදිතයා නැවතත් IDH  රෝහල වෙත ගෙන ගොස් ඇති බවත් වාර්තා වෙයි.

මුල්ලේරියාව අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට අද (24) අලුයම 2 ට පමණ රෝහලෙන් පලා ගිය ආසාදිතයා හමුදා කණ්ඩායමක් විසින් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට දී සොයා ගනු ලැබීය.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කර සිටියේ IDH   රෝහලෙන් පිට වී ආසාදිතයා කොළඹ කෙලින් විථීයට ගොස් එතැන් සිට ත්‍රීරෝද රථයකින් කොළඹ ජාතික රෝහලට එම පුද්ගලයා පැමිණ ඇති බවය.

එම රෝගියා කොළඹ කෙලින් විථීයට පැමිණ ඇත්තේ කෙසේ දැයි මේ වන විට සොයා පරීක්ෂණ ආරම්භ කර ඇතැයිද පොලිස් විමර්ශන සිදුවෙමින් ඇති බවත් වාර්තා වෙයි.

Post Views: 14
Previous Post

රට පුරා PHI ලෙඩ නිවාඩු – සියළු වැඩ නවතී

Next Post

කොළඹ ලෝටස් වටරවුම මාර්ගය තාවකාලිකව වසා දැමේ.

editor

editor

Next Post

කොළඹ ලෝටස් වටරවුම මාර්ගය තාවකාලිකව වසා දැමේ.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved