• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශපාලනඥයාට ජනතාව නැතිවුනොත් වෙන්නේ මැරෙන්නයි – මුසම්මිල් කියයි

11 August 2020
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

බෙදුම්වාදය, අන්තවාදය කරපින්නාගත් වංචාව, මුලාව මුල්කොටගත් දේශපාලන ව්‍යාපාරවලට මෙවර මහ මැතිවරණයේදී ජනතාව හොඳ කනේ පාහරක් ලබාදී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (11) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

1977න් පසු රනිල් වික්‍රමසිංහ මහතා නොමැති පාර්ලිමේන්තුවක් බිහිව ඇති බවත් මුදල් හා ජාත්‍යන්තර බලය කොපමණ තිබුණත් ‘මාළුවාට ජලය’ මෙන් ‘දේශපාලනඥයාට ජනතාව’ නොමැති වුවහොත් ලැබෙන ඉරණම දේශපාලනමය වශයෙන් මියයාම බවත් එක්සත් ජාතික පක්‍ෂය දැන්වත් තේරුම් ගතයුතු යැයි මොහොමඩ් මුසම්මිල් මහතා මෙහිදී සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතා පිහිටුවන ලද සමගි ජන බලවේගය වටා එක්ව ඇත්තේ ඔහුට ජනාධිපතිවරණයේදී ඡන්දය ලබාදුන් ලක්‍ෂ 55න් ලක්‍ෂ 28ක පිරිසක් පමණක් බවත් මාස 09ක පමණ කාලයක් තුළ සජිත් ප්‍රේමදාස මහතා අතහැර ගොස් ඇති පිරිස ලක්‍ෂ 20කට අධික බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. පළාත් සභා වැනි ඉදිරි මැතිවරණවලදී සජිත් හැර යන පිරිස මීට වඩා වැඩි වනු ඇති බව ද ජානිපෙ ප්‍රචාරක ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

විද්වතුන්, සමාජ ක්‍රියාකාරීන් හා දේශපාලනයට සම්බන්ධ විචක්‍ෂණභාවයක් පෙන්වා ඇති පිරිස්වලින් සමන්විත තැනැත්තන් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජාතික ලැයිස්තුවට ඇතුළත් කළ බවත් ජවිපෙ නියෝජනය වන ජාතික ජන බලවේගය තම ජාතික ලැයිස්තු ‘විද්වතා’ තවමත් ඉදිරිපත් කර නොමැති බවත් එසේම සජිත්ගේ ජාතික සමගි බලවේගය ද ජාතික ලැයිස්තු ‘විද්වතුන්’ තෝරා ගැනීමට නොහැකිව තවමත් ලතවන බව ද ජානිපෙ ප්‍රචාරක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණ කවර නමකින් තරග වැදුනද මැතිවරණයෙන් මැතිවරණයට ඡන්ද හා තම මන්ත්‍රි ධුර සංඛ්‍යාව අවම කර ගැනීමේ තරගයෙන් නම් සැමදා ජය ගන්නා බවත් මෙවර 3%ක ප්‍රතිශතයෙන් 3/225 තත්වයට අද වැටී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය. 2004 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ වැද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ද සහිත මන්ත්‍රී ධුර 41ක් හිමිකරගෙන පසුව 02ක් පරිත්‍යාග කොට මන්ත්‍රී ධුර 39ක ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් බිහි කළ ජවිපෙ වසර 16කට පසුව ජාතික ජන බලවේගය යටතේ තරඟ වැදී මන්ත්‍රී ධුර 03කට හිමිකම් කියන බවත් පෙන්වාදුන් මොහොමඞ් මුසම්මිල් මහතා, මේ තත්වයට වගකිව යුත්තේ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, පක්‍ෂ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහට තිබෙන ලැජ්ජාවවත් ඔවුන්ට තිබේනම් ඔවුන් කළ යුත්තේ පක්‍ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීම බවත් අවධාරණය කළේය.

Post Views: 7
Previous Post

පිල්ලෙයාන් සහ අතාවුල්ලා නව ආණ්ඩුවට එක්වෙති

Next Post

පාස්කු ප්‍රහාරය ගැන ප්‍රකාශ ගන්න – රනිල්, රුවන් සහ සාගලට දින දෙයි

editor

editor

Next Post

පාස්කු ප්‍රහාරය ගැන ප්‍රකාශ ගන්න - රනිල්, රුවන් සහ සාගලට දින දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සිසුවියක දූෂණය කළ සිසු පෙම්වතා ඇතුළු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

සිසුවියක දූෂණය කළ සිසු පෙම්වතා ඇතුළු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

20 January 2026
හිටපු කමාන්ඩෝ සෙබළෙකුගේ නිවසකින් බෝම්බ තුනක් හමුවෙයි: සැකකරු අත්අඩංගුවට

හිටපු කමාන්ඩෝ සෙබළෙකුගේ නිවසකින් බෝම්බ තුනක් හමුවෙයි: සැකකරු අත්අඩංගුවට

20 January 2026
බන්ධනාගාර තදබදය විසඳීමට රජයේ ගොඩනැගිලි භාවිතයට ගනී: ඇප අරමුදලක් සහ රස පරීක්ෂකවරුන් 82ක් අලුතින් සේවයට

බන්ධනාගාර තදබදය විසඳීමට රජයේ ගොඩනැගිලි භාවිතයට ගනී: ඇප අරමුදලක් සහ රස පරීක්ෂකවරුන් 82ක් අලුතින් සේවයට

20 January 2026
හෝමාගම පෙළපොත් ගබඩා සංකීර්ණයේ සේවකයෙකු නේවාසිකාගාරය තුළ අභිරහස් ලෙස මියයයි

හෝමාගම පෙළපොත් ගබඩා සංකීර්ණයේ සේවකයෙකු නේවාසිකාගාරය තුළ අභිරහස් ලෙස මියයයි

20 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිසුවියක දූෂණය කළ සිසු පෙම්වතා ඇතුළු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

සිසුවියක දූෂණය කළ සිසු පෙම්වතා ඇතුළු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

20 January 2026
හිටපු කමාන්ඩෝ සෙබළෙකුගේ නිවසකින් බෝම්බ තුනක් හමුවෙයි: සැකකරු අත්අඩංගුවට

හිටපු කමාන්ඩෝ සෙබළෙකුගේ නිවසකින් බෝම්බ තුනක් හමුවෙයි: සැකකරු අත්අඩංගුවට

20 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved