• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කලබල කළොත් ….. පුජිත පුජා පවත්වන්න හොඳට දන්නවා !  වික්‍රමබාහු කියයි 

3 September 2018
in දේශීය

රටේ ඕනෑම පුද්ගලයෙකුට තම අදහස් ප්‍රකාශ කිරීමට උද්ඝෝෂණය කිරීමට අවස්ථාව උදා වී ඇති නමුත් ජාතිවාදය, ආගම්වාදය ඇති කිරීමට අවස්ථාවක් නොමැති බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි. 

ttvnews.lk වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ වත්මන් රටේ තත්ත්වය අනුව ඕනෑම අයෙකුට තව අදහස් දැක්වීමට හැකියාව ඇති බවයි. 
 
නමුත් එය ලබන 05 වනදා ඒකාබද්ධ විපක්ෂය විසින් ප්‍රකාශ කර සිටිනේනේ ආගම්වාදි ජාතිවාදි කලබල ඇති කිරීමට බවත් එවැනි දේ සඳහා ආරක්ෂක අංශය කිසිදු ඉඩක් ලබා නොදෙනු ඇති බව තමා විශ්වාස කරන බව හෙතෙම කියා සිටියේය. 
 
වත්මන් පොලිස්පති පුජිත ජයසුන්දර බෝධී පුජා මෙන්ම සංඝ පුජාද පැවැත්වීමට දක්ෂ අයෙකු වගේම ගුටි පුජා පැවැත්වීමටත් ඉතා දක්ෂ අයෙකු බව හෙතෙම කියා සිටියේය. 
ඒකාබද්ධය මේ කරන්නේ අදහස් ප්‍රකාශකිරීමට වඩා රටේ කලබලයක් ඇති කිරීමේ වාතාවරණයක් ගොඩනැගීම බවත් ආරක්ෂක අංශය මේ පිළිබඳ සැලකිලිමත් විය යුතු බව ද  කරුණාරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය. 
Post Views: 6
Previous Post

අල ගොවියාට උපරිම මිලක් දෙන්න ලංකා සතොස සූදානම් – අමාත්‍ය රිෂාඩ් කියයි

Next Post

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස හේමසිරි පත් කෙරේ 

editor

editor

Next Post

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස හේමසිරි පත් කෙරේ 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved