• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සියඹලාණ්ඩු සූර්ය විදුලි ව්‍යාපෘති භූමියෙන් අනවසර වගාකරුවන් ඉවත් කරනවා – රාජ්‍ය අමාත්‍ය දුමින්ද

4 August 2021
in සංවර්ධන

යෝජිත සියඔලාණ්ඩුව සූර්ය විදුලිබල උද්‍යානය ස්ථාපිත කිරීම කඩිනම් කරමින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ඉඩම් නිදහස් කර ගැනීමට මෙන්ම , අනවසර වගාකරුවන්ට සිය වගා කටයුතු සඳහා සුදුසු වෙනත් ස්ථාන කඩිනමින් ලබා දීමට අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතුබව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ ( 03 ) සියඹලාණ්ඩුව ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවේදිය.

මෙම සාකච්ඡාව සූර්ය බල , සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා හා වනජීවි රැකවරණය , අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළවල් හා කැළෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සහ කාබනික පොහොර නිෂ්පාදන , ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර රාජ්‍ය අමාත්‍ය හා මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ යන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මෙහිදී අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ” මේ ව්‍යාපෘතිය හරහා අපි 100 mw ක් නිෂ්පාදනය කර ගන්නවා පමණක් නොවෙයි.ඒ ප්‍රදේශයේ ඉන්න ජනතාවටත් අපි යම්කිසි සහනයක් දිය යුතුයි . මේ ව්‍යාපෘතිය හරහා ජාතික විදුලිබල පද්ධතියට විශාල ශක්තියක් වෙනවා. මොකද අපි භාවිත කරන්නේ ඔබතුමාලගේ විදුලිය නිසා ඔබතුමන්ලටත් යම් කිසි සහනයක් ලබා දීමට කටයුතු කරනවා. මේ සහයෝගය ලබා දීපු විදිහටම ඉදිරියේ දීත් අපට ඔබතුමන්ලා සහයෝගය දේවී කියල බලාපොරොත්තු වෙනවා. “

 

Post Views: 14
Previous Post

ගැබිණි ගුරුවරුන් ගෙන්වීම තුළ ආණ්ඩුව අපහසුතාවයට පත්වන බව ජාතික නිදහස උදෙසා ගුරු ව්‍යාපාරය පවසයි

Next Post

පැල්වත්ත කිරි සමාගම බදු ගෙවීමට පෙර ලාභය 148% කින් වර්ධනය කර ගනී

editor

editor

Next Post

පැල්වත්ත කිරි සමාගම බදු ගෙවීමට පෙර ලාභය 148% කින් වර්ධනය කර ගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved