• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්දීය නීති විරෝධි ධීවර කටයුතු කොහොමහරි නතර කරනවා – ධිවර ඇමැති

7 February 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉන්දීය නීති විරෝධි ධීවරකටයුතු කෙසේ හෝ නතර කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රට පුරා ධීවර දිස්ත්‍රික්ක 15ක ධීවර කාර්මිකයන්ගේ එකමුතුවෙන් ගොඩනැගී ඇති ජාතික ධීවර මහා සම්මේලනයේ අමතමිනි.

මෙම අධ්‍යක්ෂක මංඩල රැස්වීමේ ප්‍රධාන අරමුණ වුයේ දැනට රටපුරා සාමාජිකයන් 150,000 ක් සිටින ජාතික ධීවර මහා සම්මේලනයේ නව නීති රෙගුලාසී සකස් කිරීම හා ධීවරයන්ගේ සුභසාධනය වෙනුවෙන් යම් වැඩපිළිවෙලක් සකස් කිරීම මෙන්ම රට පුරා ධීවර ෂේත්‍රයේ පවතින ගැටලු වලට විසදුම් ලබා දීමයි.

විශේෂයෙන් ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් සිදු කරණ නීති විරෝධි ධීවර ආක්‍රමණය නතර කිරීම හා ඒ වෙනුවෙන් ධීවර කාර් මිකයන් ලෙස එක්කාසු වී ගතයුතු ක්‍රියා මාර්ග පිළිබදවද යෝජනා සම්මත කරගැනීමත් මෙහිදී සිදුවිය.

මෙහිදි අදහස් දැක්වු සම්මේලනයේ සභාපති අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ” රටපුරා සිටින ධීවර කාර්මිකයන් මෙවැනි සංගමයක් ලෙස එක අරමුණකට ගෙන ඒමට කටයුතු කරන මහලේකම් තුමන් ඇතුලු අධ්‍යක්ෂක මංඩලයට සුභාශිංසනය එක්කරන අතර 2022 වසරේ පවත්වන පළමු අධ්‍යක්ෂක මංඩල රැස්වීම ලෙස අද දවසේ මෙම සංගමයේ පවතින නීති රෙගුලාසි සකස් කිරීම හා ආපදා අරමුදල ශක්තිමත් කර ගනිමින් අනෙකුත් සංගම් වලට වඩා ප්‍රබල සංගමයක් ලෙස මෙම සංගමය පවත්වාගන යාම සදහා තමන් පළමුව මෙම සංගමයේ නීති රෙගුලාසි සකස් කිරීමට අවශ්‍ය කමිටුව පත් කිරීමට කටයුතු කරනවා.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙහිදි ඉදිරිපත් වු කරුණු කෙරෙහි තමන් දැනටමත් විශේෂ අවධානයක් යොමු කර ඇති අතර විශේෂයෙන් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා මගින් මෙරට මුහුදේ සිදුකරන ධීවර සම්පත් විනාශය තමා ධීවර අමාත්‍යවරයාව සිටින කාලයේ කෙසේ හෝ නතර කිරීමට කටයුතු කරන අතරම මෙමගින් සාගර සම්පත් වලට හා මෙරට ධීවරයන්ට සිදු වු හානිය මුදලින් අයකර ගැනීමට ඉන්දීය රජයේ අවධානයට යොමු කරන බව ද පැවසු අතර අමාත්‍යවරයා පසුගිය කාලයේදි මුහුදේදි හානියට පත් ධීවරයන් සදහා මෙම සංගමය මගින් මූල්‍ය අධාර ලබාදුන් අතරම මේ වන විට සංගමයේ පවතින මූල්‍ය අර් බුදය විසදා ගනිමින් ඉදිරියට සුභ සාධන කටයුතු ශක්තිමත් කළ යුතුව ඇති අතරම මෙරට යම් යම් සංගම් ධීවරයින් උසී ගන්වා සිදු කරන මෙම ධීවර විරෝධතා ද නතර කිරීමට අප සංගමයේ ශක්තිය ලබා දිය යුතු බවද අමාත්‍යවරයා පැවසීය.

Post Views: 10
Previous Post

නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස තුසිත පී. වනිගසිංහ මහතා නැවත පත් කෙරේ

Next Post

රේගුව භාරයේ ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ කඩිනමින් නිදහස් කිරීමට ජනපතිගෙන් උපදෙස්

editor

editor

Next Post

රේගුව භාරයේ ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ කඩිනමින් නිදහස් කිරීමට ජනපතිගෙන් උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
Sony සහ Honda හවුල්කාරීත්වයෙන්  නිපදවීමට ගිය විදුලි මෝටර් රථ ව්‍යාපෘතිය  අත්හිටුවයි

Sony සහ Honda හවුල්කාරීත්වයෙන් නිපදවීමට ගිය විදුලි මෝටර් රථ ව්‍යාපෘතිය අත්හිටුවයි

22 April 2026
සිංගප්පූරුවේ OCBC බැංකුව  එතීරියම් (Ethereum) සහ  සොලානා (Solana) හරහා  GOLDX රන් අරමුදල හඳුන්වා දෙයි

සිංගප්පූරුවේ OCBC බැංකුව එතීරියම් (Ethereum) සහ සොලානා (Solana) හරහා GOLDX රන් අරමුදල හඳුන්වා දෙයි

22 April 2026
ඔබේ සාක්කුවටත් තදින්ම දැනෙන ලෝකයේ  ප්‍රමුඛතම භාණ්ඩයක  මිලෙහි හදිසි වෙනසක්

ඔබේ සාක්කුවටත් තදින්ම දැනෙන ලෝකයේ ප්‍රමුඛතම භාණ්ඩයක මිලෙහි හදිසි වෙනසක්

22 April 2026
පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණවලට  ගුප්ත රාජ්‍යයබාධා කරනවා කාදිනල් හිමිපාණෝ පවසති

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණවලට ගුප්ත රාජ්‍යයබාධා කරනවා කාදිනල් හිමිපාණෝ පවසති

22 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වයස අවුරුදු 15ට අඩු දරුවන්ට  සමාජ මාධ්‍ය තහනම් කිරීමට  යුරෝපා සංගමයේ රටවල් සැරසෙයි

වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට යුරෝපා සංගමයේ රටවල් සැරසෙයි

22 April 2026
Nordea බැංකුවේ  පළමු කාර්තුව අපේක්ෂිත  මට්ටමට වඩා  සාර්ථක වෙයි

Nordea බැංකුවේ පළමු කාර්තුව අපේක්ෂිත මට්ටමට වඩා සාර්ථක වෙයි

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved