• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

IMF සභාපතිනියව ඇමැති මංගල හමුවෙයි

16 January 2019
in සංවර්ධන

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සභාපතිනිය වන ක්‍රිස්ටීන් ලගාඩ් මහත්මියව අද (15) අමේරිකාවේ වොෂින්ටන් නුවරදි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා හමු වි ඇත. ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාම සඳහා දක්වන දායකත්වය පිළිබඳව මූල්‍ය අරමුදලේ නිලධාරින් දැනුවත් කිරීම මෙම සංචාරයේ අරමුණ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

අඛණ්ඩව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කර තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ලබා දෙන රුපියල් බිලියන 1.5ක් වන 06වන ණය වාරිකය නොලැබුණ බැවින් ඒ සම්බන්ධයෙන්ද හෙමිදි සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

එළඹෙන පෙබරවාරි මාසයේදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ශ්‍රි ලංකාවට පැමිනීමට නියමිත බව වාර්තා විය.

Post Views: 6
Previous Post

කොළඹ වරාය නගරය ගොඩ කර අවසන්

Next Post

සංගා ජනාධීපතිවරණයට එන්නේ නෑ – ඇමැති රාජිත කියයි

editor

editor

Next Post

සංගා ජනාධීපතිවරණයට එන්නේ නෑ - ඇමැති රාජිත කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved